Tale of Nokdu කියන මේ කතා මාලාව දකුණු කොරියාවේ KBS2 කියන නාලිකාව මඟින් දිගහැර ඇත. මෙහි ප්‍රධාන චරිත වන Dong Joo ලෙස Kim So Hyun කියන නිළියත්, Nokdu ලෙස Jang Dong Yoon කියන නළුවත්, Cha Yool Mu ලෙස Kang Tae Oh කියන නළුවත් රඟ දක්වයි. මෙම කතා මාලාව 7.7/10 IMDb අගයක් ලබා ගෙන ඇත. මේ කතා මාලාව කතා 32 කින්මෙ සමන් විත වේ.
11 වන කොටස – 12 වන කොටස
මේ කොටසෙදි නොක් ඩු කියන්නෙ පිරිමි කෙනෙක් කියල යුල් මූ ට අහුවෙනවා. ඒ වගේම නොක් ඩු ඩොන්ග් ජූට කැමතියි කියල කිව්වහම ඇය ඔහුව ප්‍රතික්ෂේප කරනව. මේ කොටසෙන් යුල් මූගෙ ඇත්ත පැතිකඩත් දැකගන්න පුළුවන් වෙනව. එහෙනම් ඉතුරු ටික කතාව බලලම දැනගන්න.
ඊළඟ කොටසින් හමුවෙමු!
The Tale of Nokdu (2019) [S01 : E11-E12] Sinhala Subtitle
Download: 2526
File size : 23.91 KB
Hansani Rupasingha
Comments: 12
Leave a Reply to Maduka Gayathri Cancel reply
Search
Login
පසිදු සාරංග
උපසිරැසියට බොහොම ස්තුතියි!
සහන් සුලක්ඛණ
sub ekata godak sthuthyi sis
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි උපසිරසියට Hansani 😊👍..
ජය වේවා.! 👊👊
Samitha Niroshan
Thanks for the Sub Sis.. Cheers
madawa mihiranga
thanks for sub…
SIthum Sankalpa
sub ekta bohomathma sthuti iikmnin ithuru tikath denna..
Rasindu V. Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
dilum
thnx… digtama korian series walata sub denna, api godak kemathiyi..jaya wewa!
Hansani Rupasingha
Comment කරපු හැමෝටම ගොඩක් ස්තූතියි!
Maduka Gayathri
Maru tnq sub eka dunnata
Thanu priyanga
Thanks suddiyooooo.
Malith Sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි