Tale of Nokdu කියන මේ කතා මාලාව දකුණු කොරියාවේ KBS2 කියන නාලිකාව මඟින් දිගහැර ඇත. මෙහි ප්රධාන චරිත වන Dong Joo ලෙස Kim So Hyun කියන නිළියත්, Nokdu ලෙස Jang Dong Yoon කියන නළුවත්, Cha Yool Mu ලෙස Kang Tae Oh කියන නළුවත් රඟ දක්වයි. මෙම කතා මාලාව 7.7/10 IMDb අගයක් ලබා ගෙන ඇත. මේ කතා මාලාව කතා 32 කින් සමන් විත වේ.
19 වන කොටස – 20 වන කොටස
මේ කොටසෙදි නොක් ඩු දැනගන්නව රජතුමා කියන්නෙ තමන්ට අහම්බෙන් හමුවුනු තැනැත්තා කියල. ඒ වගේම මේ කොටසෙදි නොක් ඩුට තමන්ගෙ අම්මව දකින්න පුළුවන් වෙනව. න්යන්ග්යන්ග් කුමාරය හෙවත් යුල් මූ රජතුමාට සාක්ෂි ඇතිව පෙන්වා දෙනව රජතුමාගෙ පුතා ජිවතුන් අතර ඉන්න බව. ඒ වගේම යුල් මූ, හියෝ උතුමාණන්ව අපරාධ කාරයෙක් බවට පත් කරවනවා. ඉතුරු විස්තර කතාව බලලම දැනගන්න.
ඊළඟ කොටසින් හමුවෙමු!
The Tale of Nokdu (2019) [S01 : E19-E20] Sinhala Subtitle
Download: 2239
File size : 23.35 KB
Hansani Rupasingha
Comments: 25
Leave a Reply to Samitha Cancel reply
Search
Login
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට 😊👍
Hansani Rupasingha
බොහොම ස්තූතියි comment එකට
Rasindu V. Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
Ashi
정말 고맙습니다
jeongmal gomabseubnida……
Hansani Rupasingha
බොහොම ස්තූතියි comment එකට
Thanu Priyanga
Godak thanks suddiii. ❤️❤️❤️❤️❤️
නදීකා
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏
Hansani Rupasingha
බොහොම ස්තූතියි comment එකට
සහන් සුලක්ඛණ
sub ekata thanks sis
Hansani Rupasingha
බොහොම ස්තූතියි comment එකට
Samitha
Niyamay Sis.. Ikmanata ithuru sub tikath damu… good luck & thanks…
Hansani Rupasingha
බොහොම ස්තූතියි comment එකට
Rangana
Godaaaak godaaaak thanks 🤗🤗🤗 sub ekata. 👍👍👍
Hansani Rupasingha
බොහොම ස්තූතියි comment එකට
Thanu Priyanga
අනේ ඊළඟ කොටස කෝ
Ashi
Godak sthuthiy hode.. me sare ikmanin subtitle eka dunnata.. anith tikath oyage wadath ekka balance karan puluwan ikmanin denna.good luck…😊
Hansani Rupasingha
බොහොම ස්තූතියි comment එකට. ඊළඟ එකත් ඉක්මනටම දෙන්නම්…
Thanu Priyanga
අනේ ඊළඟ කොටස කෝ
Ashi
정말 고맙습니다
jeongmal gomabseubnida
Hansani Rupasingha
cheonmaneyo!!
Chamod vass
බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට.ජය වේවා 🙏🙏
SHAN
මට ඩව්න්ලොඩ් කරන්න බැරියෝ
බැරියෝ
Hansani Rupasingha
download කරන්න බැරි Sub file එකද video එකද?
ඉෂි ද සිල්වා
ad සම්බන්ධයෙන් සබ් download කරන්න අපහසු අයට
අපගේ උදව් තියෙන තැනට ගිහින් බලන්න. ad සම්බන්ධයෙන් ඇතිවන ගැටළු ගැන පොස්ට් එකක් තියෙනවා. ඒ තියෙන උපදෙස් පිලිපැදලා බලන්න සබ් එක download වේනවා.:yum:
Malith Sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි❤