The Tale of Nokdu (2019) [S01 : E27-E28] Sinhala Subtitle

Published February 14th, 2020 by

27 වන කොටස – 28 වන කොටස

මේ කොටසෙදි ඩොන්ග් ජූ රජතුමාව මරන්න යන අතරෙ ජන්ග් යුන් ජෝව හම්බ වෙනව. එතැනදී ඔහු ඇයට කියල දෙනව ඇයගේ දෙමව්පියන්ට ඕනේ කාවහරි මරණ එක නෙමෙයි තමන්ගෙ දුව සතුටෙන් ජිවත් වෙන එක විතරයි කියල. ඒ වගේම රජතුමා මාලිගාවෙන් පිටවුනු අතරතුරේදී කැරැල්ල ක්‍රියාත්මක කරනව. යුල් මූ කැරැල්ල සාර්ථකව සිද්ද වෙනව කියල හිතන අතරතුරේදී නොක් ඩු යුල් මූට එරෙහි වෙනව.එහෙනම් ඉතුරු ටික කතාව බලලම දැනගන්න. ඉතුරු කොටසත් ඉක්මනටම ගේන්නම්..

ඊළඟ කොටසින් හමුවෙමු!

US

Hansani Rupasingha

TV EPISODES : 54
MOVIES : 2
7.7
0%
0%

Comments: 12

  • CHAMOD

    Tnx 😍😍 තව ‌ෙකොටස් 2යි. ඒ්කත් ඉක්මනට ‌ෙදෙමු. 😁😁😎

    2020-02-14 at 6:48 pm
    Reply
  • Pradeep Rangana

    Thanks sub ekata.👍👍👍 Ithuruwa ikmanata one balala iwara wenakam iwasili na dam.🤗🤗🤗🤗🤗

    2020-02-14 at 6:58 pm
    Reply
  • Thilina

    Sub eka dunnata thanks.ithuru kotas deketh ikmanata sub denna.

    2020-02-14 at 7:24 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks sis

    2020-02-14 at 10:24 pm
    Reply
  • Ashi

    Ikmanin dunnata thanks… anith tikath ikmanin denna..suba pathum… fighting😁….✊👍

    2020-02-14 at 11:12 pm
    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊

    2020-02-15 at 1:30 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…..

    2020-02-15 at 7:28 pm
    Reply
  • anjula

    ස්තුතියි ස්තූතියි

    2020-02-20 at 7:55 am
    Reply
  • anjula

    සබ් ඉක්මනට දුන්නට පින් ඊලගට jomong denna hodee

    2020-02-20 at 7:57 am
    Reply
  • Sethumi Sethumi

    novoland the castle in the sky chinese drama eke subtitles dennako plz

    2020-04-03 at 10:24 pm
    Reply
  • Sethumi Sethumi

    novoland the castle in the sky chinese drama eke subtitles dennako plz eka lassana kathavak

    2020-04-03 at 10:27 pm
    Reply
  • Malith Sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි❤

    2020-06-13 at 11:25 am
    Reply

Leave a Reply to Pradeep Rangana Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip