27 වන කොටස – 28 වන කොටස
මේ කොටසෙදි ඩොන්ග් ජූ රජතුමාව මරන්න යන අතරෙ ජන්ග් යුන් ජෝව හම්බ වෙනව. එතැනදී ඔහු ඇයට කියල දෙනව ඇයගේ දෙමව්පියන්ට ඕනේ කාවහරි මරණ එක නෙමෙයි තමන්ගෙ දුව සතුටෙන් ජිවත් වෙන එක විතරයි කියල. ඒ වගේම රජතුමා මාලිගාවෙන් පිටවුනු අතරතුරේදී කැරැල්ල ක්‍රියාත්මක කරනව. යුල් මූ කැරැල්ල සාර්ථකව සිද්ද වෙනව කියල හිතන අතරතුරේදී නොක් ඩු යුල් මූට එරෙහි වෙනව.එහෙනම් ඉතුරු ටික කතාව බලලම දැනගන්න. ඉතුරු කොටසත් ඉක්මනටම ගේන්නම්..
ඊළඟ කොටසින් හමුවෙමු!
The Tale of Nokdu (2019) [S01 : E27-E28] Sinhala Subtitle
Download: 2104
File size : 17.89 KB
Hansani Rupasingha
Comments: 12
Leave a Reply to Thilina Cancel reply
Search
Login
CHAMOD
Tnx 😍😍 තව ෙකොටස් 2යි. ඒ්කත් ඉක්මනට ෙදෙමු. 😁😁😎
Pradeep Rangana
Thanks sub ekata.👍👍👍 Ithuruwa ikmanata one balala iwara wenakam iwasili na dam.🤗🤗🤗🤗🤗
Thilina
Sub eka dunnata thanks.ithuru kotas deketh ikmanata sub denna.
සහන් සුලක්ඛණ
sub ekata thanks sis
Ashi
Ikmanin dunnata thanks… anith tikath ikmanin denna..suba pathum… fighting😁….✊👍
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට 😊👍…
ජය වේවා.! 👊👊
Rasindu V. Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…..
anjula
ස්තුතියි ස්තූතියි
anjula
සබ් ඉක්මනට දුන්නට පින් ඊලගට jomong denna hodee
Sethumi Sethumi
novoland the castle in the sky chinese drama eke subtitles dennako plz
Sethumi Sethumi
novoland the castle in the sky chinese drama eke subtitles dennako plz eka lassana kathavak
Malith Sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි❤