The Tracker (2019) Sinhala Subtitle

Published July 8th, 2022 by

ලුහුබැදීම

අද මම අරන් ආව THE TRACKER 2019 එහෙම නැත්නම් ලුහුබදින්නෙක් ගැන කතාවක්….

ලොකුවට මේකෙ තොරතුරු ගැන කියන්න යන්නෙ නෑ…මෙකෙ ප්‍රධාන නලුව නම් ඉන්නෙ Dolph Lundgren කියල කෙනෙක්…..මිනිහ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ…මූන දැක්ක ගමන් දන්නව පොර ගැන….
ඉතින් මේකෙ සීන් එක යන්නෙ අපේ ප්‍රධාන නලුවගෙ බිරිදයි දරුවයි සල්ලි නිසා පැහැර ගන්නවා..සල්ලි ගෙවන්න යද්දි වෙන සේන් එකක් වෙලා වැඩේ ගැස්සෙනව..ඒ වැඩේ ගැස්සුන නිසා ඒ දෙන්නව මරල දානව….ඉතින් අපේ නලුව කරන්නෙ යම් යම් දේවල් සැලකිල්ලට අරගෙන තමන්ගෙ පවුල විනාශ කරපු උන්ගෙන් පලිගන්න ලුහුබදින එක…
ඔය වගේ සීන් එකක් තමයි මේකෙ යන්නෙ…

 

YTS,YIFY කියන සයිට් වල මේකෙ බ්ලූරේ එක තියෙනව…කැමති අය අරන් බලන්න…පුලුවන්නම් ඊලග සබ් එකත් කරන්න කොමෙන්ටුවකින් දිරිමත් කරන්න…..

US

Download Links:

Download Torrent BRRip 720P පිටපත Yts Download Torrent BRRip 1080P පිටපත Yts
Download

The Tracker (2019) Sinhala Subtitle

Download: 286

File size : 26.5 KB

Harshana Prathimal

TV EPISODES : 0
MOVIES : 36
3.5
0%
0%

Comments: 3

  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    2022-07-10 at 5:47 am
    Reply
  • Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

    2022-08-07 at 1:41 am
    Reply
  • හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි.
    ජයවේවා

    2022-08-11 at 7:31 pm
    Reply

Leave a Reply to හිරාන් ශාරංග Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip