The Umbrella Academy (2019) [S01 : E04] Sinhala Subtitle

/

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ The Umbrella Academy කතාමාලාවෙ පලමු කතා සමයෙ සිව්වන කොටසත් එක්කයි. . මේ කොටස නම් වෙන්නෙ Man on the Moon ලෙසයි. මේ කොටසෙත් Imdb අගය 8.2ක් . ගිය කොටසින් අපි දැක්කා ඇලිසන් සහ ලූතර් සැක කරනවා රෙජිනෝල්ඩ් හාග්‍රීව්ස්ගෙ මරණෙට ග්‍රේස්ගෙ එහෙමත් නැත්තං අම්මගෙ සම්බන්ධයක් තිබෙන බව. පස්සෙ සියලු දෙනා වාද කරනවා ඇයව ක්‍රියාවිරහිත කර දැමිය යුතු බවට. ඒත් ඩියේගෝ ඊට දැඩිව විරුද්ධ වෙනවා. ඒත් පස්සෙ ඊට අදාල කැමරා දර්ශනය බලද්දි ඩියේගෝ පෙන්නල දෙනවා ඒක එහෙම නොවන බව. ඒ අතරෙ ලෙනාඩ් සහ වන්යා අතරෙ හිතවත්කමක් ගොඩනැගෙනව හෙමින් සීරුවෙ. ඒ අස්සෙ අංක පහ හොයාගෙන එන හේසල් සහ චා-චා අම්බ්‍රෙල්ලා ඇකඩමියට ප්‍රහාරයක් එල්ල කරනවා. ඒත් ඒ සිද්ධියට ග්‍රේස් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා ඩියේගෝ දැනගන්නවා ඇයව ක්‍රියාවිරහිත කරන්නට වන බව.ඔහු කාටත් හොරා ඇයව ක්‍රියාවිරහිත කර දමනවා. ඇකඩමියට ප්‍රහාරය එල්ල කර යන ගමන් ක්ලෝස්වත් පැහැරගෙන යන්න සමත් වෙනවා හේසල් සහ චා-චා. අද එතැන් සිට… හමුවෙමු මීලඟ කොටසින්.

උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ.

8.2
IMDB

Year : 2019

Actors : Ellen Page, Tom Hopper, David Castañeda, Emmy Raver-Lampman

A disbanded group of superheroes reunites after their adoptive father, who trained them to save the world, dies.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 2946
  • File Size : 22.299KB
  • Sub Update :2019-05-25
  • sub ekata godak thanks saho.

    2019-04-19 at 7:08 pm
  • Madusha Unregister User
    Windows 10Opera 58

    බොහොම ස්තූතියි සහෝ

    2019-04-20 at 1:56 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 73

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු…

    2019-04-20 at 8:15 pm
  • ashan lankanath Unregister User
    Android 5.1Samsung Browser 3.5

    Thanks …………….good luck ……………..

    2019-04-26 at 4:36 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *