The Umbrella Academy (2019) [S01 : E07] Sinhala Subtitle

Published May 11th, 2019 by

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ The Umbrella Academy කතාමාලාවෙ පලමු කතා සමයෙ සත්වන කොටසත් එක්කයි. . මේ කොටස නම් වෙන්නෙ The Day That Was ලෙසයි. මේ කොටසෙ Imdb අගය 8.4ක් . අපි ගිය කොටසින් දැක්කා වන්යා තමන්ගෙ සහෝදර සහෝදරියන් එක්ක අමනාප වෙනවා තමන් නොමැතිව පවුලේ සාකච්ඡාවක් පැවැත්වීම නිසා. ඒ අතර තමන්ගෙ සහෝදර සහෝදරියන්ව ලෝක විනාශෙන් බේරන පොරොන්දුව පිට අංක පහ කොමිසමේ රාජකාරියට පිටත්වුණා මෙහෙයවන්නිය සමග. හැබැයි ඔහු ගියේ ලෝක විනාශෙට හේතුවෙන කෙනාව හොයන්න කියල අපිට අන්තිමේදි දැනගන්න ලැබුණා. කොහොමහරි මේ කතාවෙ තිබුණ පැටලිලි තැන් ගොඩක් මම හිතන්නෙ පසුගිය කොටස වෙනකොට ලිහිල ගියා කියල කියන්න පුළුවන්. මුල කොටසෙ ඉඳන්ම තිබුණ තවත් පටලැවිලි දෙකක් ලිහාගන්න පුළුවන් වෙයි අද කොටසිනුත්. එහෙනම් මම ගිහින් එන්නම්. හමුවෙමු මීලඟ කොටසින්.

උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ.

US

Download Links:

Download Direct 480P පිටපත

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
8.2
83%
63%

Comments: 9

  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    2019-05-12 at 12:32 am
    Reply
  • සහන් සුලක්ඛණ

    sub එකට තැන්ක්ස් සහෝදරයා.

    2019-05-12 at 12:59 am
    Reply
  • ashan lankanath

    Thanks …………………good luck ……………….

    2019-05-12 at 8:24 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2019-05-12 at 9:07 am
    Reply
  • Sachith

    Sub akata godak thanks bro .
    Digatama denna

    2019-05-15 at 8:50 pm
    Reply
  • Asanka

    thanks anith tikath damu ikmanin

    2019-05-17 at 1:17 pm
    Reply
  • Sachith

    Anit Awata Sub Nadda Brooo

    2019-05-21 at 6:51 pm
    Reply
  • prasa

    thankkkkkkkkkk

    2019-05-31 at 11:24 am
    Reply
  • prasa

    anikwath ekmanata gendoooo

    2019-05-31 at 11:24 am
    Reply

Leave a Reply to Madusha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip