The Umbrella Academy (2019) [S01 : E08] Sinhala Subtitle

Published May 21st, 2019 by

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ The Umbrella Academy කතාමාලාවෙ පලමු කතා සමයෙ අටවන කොටසත් එක්කයි. . මේ කොටස නම් වෙන්නෙ I Heard a Rumor ලෙසයි. මේ කොටසෙ Imdb අගය 8.7ක් . අපි ගිය කොටසින් දැක්කා කොමිසමේ ඉඳන් අංක පහ අරගෙන එන නම, ඒ කිව්වෙ ” හැරල්ඩ් ජෙන්කින්ස්” කියන කෙනාව හොයන්න කට්ටිය උත්සාහ කරන ආකාරය. ඒ වගේම රෙජිනෝල්ඩ් හාග්‍රීව්ස්ගෙ මරණය මිනීමැරුමක් නොව සියදිවිනසාගැනීමක් කියලත් අපි දැක්කා. ඒක තමයිනෙ අපිට මේ කතාව ඇතුලෙ තිබුණ ලොකුම පටලැවිල්ල. වන්යාගෙ මිත්‍රයා ලෙනාඩ් පීබොඩිවත් අපිට බොහොම සැකයිනෙ මේ වෙනකොට. අද ඒ පටලැවිල්ලත්, ඇලිසන්ට තමන්ගේ දුව සහ සැමියා අහිමිවන හේතුවත් අදකොටසින් දැනගන්න පුළුවන්. එහෙනම් නමවන කොටසින් හමුවෙමු. ගිහින් එන්නම්.

උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ.

US

Download Links:

Download Direct 480P පිටපත

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
8.1
83%
63%

Comments: 8

  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    සබ් එක දෙනකම් බලන් හිටියේ මේකේ….
    ඉතුරු කොටස් 2කත ඉක්මනටම දෙමු….

    2019-05-22 at 1:34 am
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks sahodarayaa.

    2019-05-22 at 5:02 am
    Reply
  • ashan lankanath

    Thanks ……….good luck ……………..

    2019-05-22 at 6:45 am
    Reply
  • darshana01

    saho make 10 tiyenwa neda

    2019-05-24 at 6:54 pm
    Reply
    • Hasitha Prasad

      ඔව්, එපිසෝඩ් 10ක් තියනවා.

      2019-05-24 at 8:56 pm
  • Nisal Raigamage

    bro.. 9th & 10th episode walata sub denne nadda?

    2019-05-25 at 10:38 pm
    Reply
    • Hasitha Prasad

      දෙනවා දෙනවා, අනිවාර්යයෙන්ම දෙනවා. තාම අටවෙනි කොටස දීල දවස් තුනයිනෙ, සහෝදරයා.

      2019-05-25 at 11:48 pm
  • prasa

    thankkkkkkk

    2019-05-31 at 11:23 am
    Reply

Leave a Reply to darshana01 Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip