The Umbrella Academy (2019) [S02 : E02] Sinhala Subtitle

Published October 23rd, 2020 by

ෆ්‍රෑන්කල් විඩීයෝපටය

IMDB අගය – 8.2

මුලින්ම එහෙනම් කලින් කොටස කතාව මතක් කරන් ඉමු. ලෝක විනාශයෙන් බේරෙන්න කියලා අංක 5 එයාගේ සහෝදර සහෝදරියන්වත් අරගෙන කාලය හරහා ගමන් කරනවා. හැබැයි අංක 5ට කරන්න ම බැරි වැඩේ තමා හරියට කාලය හරහා ගමන් කරන එක. ඒකේ ප්‍රතිඵලයක් විදියට 1960 ගණන් වලට අම්බ්‍රෙල්ලා ඇකඩමියේ සහෝදර සහෝදරියන්ව යනවා. හැබැයි එක එක්කෙනා එක එක කාලවල් වලයි යන්නේ. ඒ කට්ටිය විසිරෙනවා. අතරමං වෙනවා. අංක 5 තමා අන්තිමට එන්නේ. ආව ගමන් දැනගන්නවා, තමන් විතරක් නෙමේ 1960 ගණන් වලට ආවේ, එයාලත් එක්ක 2019 ලෝක විනාශයත් වෙනස් විදියකට ඇවිල්ලා කියලා. හේසල් මේක කියන්න ගිහින් මැරෙනවත් එක්ක. ඉතින් අංක 5 කට්ටියව හොයාගෙන ආයේත් ලෝක විනාශය නවත්තන්න හදන්නේ. ඒත් කට්ටියම වෙන වෙන ජීවිත ගත කරනවා. ලූතර් ඔට්ටුවලට මැරයෙක් ළඟ සෙල්ලම් කරනවා. ඩියේගෝ පිස්සන් කොටුවේ. ඇලිසන් කල්ලෙක්ව කසාද බැදලා. ඒ කාලේ කළු සුදු වර්ගවාදයත් සැරටම තියෙනවා කියලා දකින්න ඇතිනේ. ක්ලවුස් බෙන් එක්ක ඉබාගාතේ යනවා. වාන්‍යා ආව ගමන්ම හැප්පෙනවා කාර් එකක. එයාලම පස්සේ වාන්‍යව බලාගන්නවා ගොවිපොළක තියාගෙන. ඒත් වාන්‍යට මෙලෝ දෙයක් මතකත් නෑ.

අද කතාවෙත් කතන්දර ගොඩක් වෙනවා. හිතුවේ නැති විදියේ රහසකුත් එළි වෙනවා. හොඳටම දන්න අමුත්තෙකුත් එනවා.

US

Download Links:

Download Torrent 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.0
83%
63%

Comments: 3

  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2020-10-23 at 6:56 pm
    Reply
    • K.A Raveen

      thanks saho

      2020-10-23 at 7:02 pm
  • Lakshan Dhanushka

    ade man download karana ewa wala sinhala neme english ne anne

    2021-04-13 at 1:54 pm
    Reply

Leave a Reply to sachintha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip