Published
October 25th, 2020 by
K.A Raveen
වල්හල්ලාව
කලින් කොටසෙදී දකින්න ලැබුනනේ ලයිලා ඇත්තටටම හසුරවන්නියගේ දුව නෙමේ. එයාගේ අම්මලව මරලා එයාව අරන් හදාගන්නවා. ඔය සිද්දිය 743. ඔය අංකේ එහෙම වටිනවා මතක තියාගන්න. ලයිලගේ මෙහෙයුම තමා අංක 5 ආරක්ෂා කරන එක.
ඒවගේම ඩියේගෝ සහ අංක 5 තාත්තගේ පස්සෙන් යද්දී එතනදී ඩියේගෝට හම්බෙනවා අම්මව. එයාලගේ රොබෝ අම්මව නෙමේ. ඇත්තම අම්මව.
ඉතින් අද කොටසෙදී බලාගන්න පුලුවන් වෙනවා මේ රෙජිනෝල්ඩ් හාග්‍රීව්ස්ගෙයි ළමයින්ගේ අම්මගෙයි සම්බන්ධය මොකක්ද කියලා. ඒවගේම අද පෝගෝ එහෙමත් ඉන්නවා.
ඒවගේම අද පලවෙනි පාරට විසිරිලා හිටිය ඇකඩමියම එකතු වෙනවා.
Download Links:
Download Torrent 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත
Download
The Umbrella Academy (2019) [S02 : E05] Sinhala Subtitle
Download: 3177
File size : 2.63 MB
K.A Raveen
TV EPISODES :
187
MOVIES :
4
8.0
83%
63%
Comments: 3
Leave a Reply
Search
Login
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
K.A Raveen
thannks saho
Nehan Umayanga
Supiri