The Umbrella Academy (2019) [S02 : E08] Sinhala Subtitle

/

අදියර හත

කලින් කොටසේ අංක 5 පුදුම ගේමක් දීලා කාලය හරහා ගමන් කරන්න බෑග් එකක් හොයාගත්තත් ඒ කියන වෙලාව එයාගේ සහෝදර සහෝදරියන්ට එන්න බැරි වෙනවා. අංක 5ට මල පැන්නට අංක 5 ආයේත් ගෙදර යන්න ක්‍රමයක් හොයාගන්නවා. හැබැයි එතන පොඩි ප්‍රශ්න 7ක් තියෙනවා. ඒ මොනාද කියලා බලන්නකෝ.

ඒවගේම කතාවේ අන්තිමට වාන්‍යා කරදරේක වැටෙනවනේ. එතන ඉඳන් තමා අද කොටස පටන් ගන්නවනේ.

ඒවගේම ස්වීඩන්කාරයෝ දෙන්නෙක්ම ඉවරයි දැන් තව එකයි ඉතුරු. හැබැයි ඒ උතුරු එක්කෙනා ඇත්තම දැනගන්නවා. ඒ කියන්නේ ඇත්තටම අර හසුරවන්නි මෙයාලව රවට්ටලා ඇකඩමියේ කට්ටිය පස්සේ යැව්වා.

ඒවගේම ලයිලා ගෙදර යන්න හිටපු ඩියේගෝව පැහැරගන්නවා. ඒ මොකටද කියලා අද බලාගන්න පුලුවන්.

8.0
IMDB

Year : 2019

Actors : Ellen Page,Tom Hopper,David Castañeda,Emmy Raver-Lampman

Created by Steve Blackman, Jeremy Slater. With Ellen Page, Tom Hopper, David Castañeda, Emmy Raver-Lampman. A family of former child heroes, now grown apart, must reunite to continue to protect the world.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 3076
  • File Size : 2.026MB
  • sachintha Unregister User
    Android 10Chrome 78

    සිංහල උපසිරැසියට ස්තූතියි

    2020-10-28 at 4:47 pm
  • අශාන් ලහිරු Unregister User
    Android 10Chrome 86

    මම බලන්නෙ පෝන් එකෙන්, ඒක නිසා .sub කියල තියන Format එකෙන් සබ් වැඩ කරන්නෑනෙ MX Player  එකේ, .srt කියන Format එකෙන් සබ් ටික ගන්න බැරිද

    2020-11-07 at 3:20 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *