The Umbrella Academy (2019) [S02 : E10] Sinhala Subtitle

/

යම් දෙයක අවසානය

මේ අරන්  මේ කතාමාලාවේ දෙවන සීසන් එකේ අවසාන කොටස. මේ කතාව ඉවර නෑ. තව සීසන් එකක් එනවා කියලා තියෙනවා.

අද කතාවේ IMDB අගය 9.1ක්. සම්පූර්ණ සීසන් එකක්ම එක කොටසක තියෙනවා වගේ හැඟීමක් මට නම් දැනුනේ.

එහෙනම් ගිය කොටසේ දැක්කනේ. මේ කතාවෙන සඳහටම සමුගත්තේ කවුද කියලා. අන්න එයා ඇත්තටම මැරුණු දවසෙන් තමා අද කතාව පටන් ගන්නේ.

සම්පූර්ණ ඇකඩමිය කෙනඩිගේ වෙඩි තැබීමට අපරාධජාරයෝ වෙලා තියෙන්නේ.

ඒවගේම වාන්‍යාගේ ආරාධනාව මත කට්ටියම යනවා හාර්ලන්ව බේරගන්න. හැබැයි එතන වෙන්නේ වෙනම යුද්ධයක්. ඒක ගැන නම් කතා කරලා වැඩක් නෑ. බලන්නම ඕන එකක්.

අන්තිමට මෙහෙම කියන්නම්. ඇකඩමියේ ඉන්න අයගේ තියෙන ඕනම බලයක් අවශෝෂණය කරලා ඒක නැවත අනික් පැත්තට පාවිච්චි කරන්න පුලුවන් උනොත් කෝමට තියෙයිද? අන්න එහෙම කෙනෙකුත් ඉඳලනේ අපි දන්නෙවත් නැතුව. හිතාගන්න පුලුවන්ද ඒ කවුද කියල….

එහෙනම් නැවත උපසිරැසියකින් හම්බවෙමු. මේ කතාව ඩවුන්ලෝඩ් කරපු නිතරම කමෙන්ට් කරපු අයට බොහොම ස්තූතියි.

8.0
IMDB

Year : 2019

Actors : Ellen Page,Tom Hopper,David Castañeda,Emmy Raver-Lampman

Created by Steve Blackman, Jeremy Slater. With Ellen Page, Tom Hopper, David Castañeda, Emmy Raver-Lampman. A family of former child heroes, now grown apart, must reunite to continue to protect the world.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 2920
  • File Size : 1.855MB
  • sachintha Unregister User
    Android 10Chrome 78

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2020-10-28 at 4:50 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 86

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    තවත් සුපිරි කතාවක්….
    Season 3 ආවහම එකටත් සබ් අරගෙන එමු…

    2020-10-31 at 1:46 am
  • Thilini Iresha User
    LinuxChrome 86

    .sub කියල තියන file format එක වැඩ කරන්නෑනෙ මං පෝන් එකෙන් බලන්නෙ, Please help කරන්න. කලින් Season 01 වල තිබ්බ .srt කියන file format එක වැඩ කරනව..

    2020-11-08 at 11:51 am
    • K.A Raveen Super Mod
      Windows 10Chrome 86

      .sub saha .idx kiyana file dekama add karaganna video ekata.

      2020-11-08 at 2:24 pm
    • Thilini Iresha User
      LinuxChrome 86

      බොහොම ස්තුතියි ඒක වැඩ.. කිවුව විදිහට කරා.. :yellow_heart::yellow_heart::yellow_heart:

      2020-11-08 at 2:46 pm
    • Thilini Iresha User
      LinuxChrome 86

      ඊලඟ Season එක .srt ෆෝමැට් එකෙන් දෙන්න හොඳේ

      2020-11-08 at 2:50 pm
  • Pubudu Prabash User
    Android 10Chrome 86

    Me .idx format eke tyena file ekak .srt walata convert kara ganna widiyak nadda 4n eken.mx player.km player walin sub eka play wenne natuwa giya

    2020-11-22 at 5:57 pm
  • MINURA Unregister User
    Android 5.1Chrome 95

    SEASON 3 realesed. ekatath sub denna.

    2022-10-23 at 12:51 pm
  • Kavinda Robertson Unregister User
    Windows 10Edge 114

    The Umbrella Academy s03 sub denawakooooooooooooooooooooooooo

    2023-06-24 at 3:02 am
  • මලා🌸 Unregister User
    Android 10Chrome 125

    Session 3 එකෙත් sub දෙන්නකො.❤️

    2024-06-11 at 9:41 am
  • kacak User
    Windows 10Chrome 125

    thanks

    2024-06-13 at 11:52 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *