The Unity of Heroes (2018) Sinhala Subtitle

/

ආයුබෝවන් සියලු දෙනාටම. මම මේ වතාවෙ ආයෙත් අරන් එන්නෙ චීන සටන් චිත්‍රපටයක්.

The Unity of Heroes 2018
කුරිරු පාලකයන්ට එරෙහිව වීරයන්ගේ නැඟීසිටීම

 

මේක release වෙලා තියෙන්නෙ 2018 ජූලි 14 වෙනිදා Fantasia International Film Festival   එකේදි .   Action / Adventure කියන වර්ග   වලට තමයි   චිත්‍රපටය   අයත් වෙන්නෙ.  Zhenzhao Lin  තමයි  චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. චිත්‍රපටයෙ අන්තර්ගත කතාව ගැන කතා කලොත්,

ඒ  කාලෙ චීන     රටේ  බටහිර  ජාතිකයො ගොඩක්   බලවත් කාලයක්.    බටහිර වෛද්‍ය කණ්ඩායමක්    චීන ජනතාවට නොමිලෙ    ප්‍රතිකාර කරන්න   රෝහලක් විවෘත කරනවා. හොඳහිත    පෙන්වන    ගමන්     ඇත්තටම ඔවුන්  කරන්නෙ ස්වදේශික    චීන මිනිසුන්ව යොදාගෙන    පරීක්ෂණ  කරන   එක. ඒකෙන්  සමහර  මිනිස්සු සුපිරි  ශක්තියක්  තියෙන  මෘගයන්   බවට පත්වෙනවා. සමහරු මිය යනව. මේවට   උදව් කරන   චීන  වෛද්‍යවරුත් ඉන්නවා.  යොං ෆෙ හං   කියන්නෙ ඒ පළාතෙ   ප්‍රසිද්ධ පුද්ගලයෙක්.  ඔහු   ප්‍රාදේශීය උප   හමුදාවෙ සටන් උපදේශක වගේම පාරම්පරික  වෛද්‍යවරයෙක්. ඒ වගේම දේශ හිතෛෂී පුද්ගලයෙක්.  ඒ  අතරෙ නගනරයට තවත් සටන් ගුරුවරයෙක් එනවා.

සම්පූර්ණ කථාව දැනගන්න  චිත්‍රපටය  නරඹන්න කියන ගමන් මම සමුගන්නවා. එහෙනම් නැවත හමුවෙමු . සියලු දෙනාටම සුභ දවසක් !

New Subtitler

Movies

3

Tv Episodes

0

  • Download : 4955
  • File Size : 37.068KB
  • Sub Update :2020-07-21
  • prabodha Unregister User
    Android 4.4Firefox 60

    Godak sththui subtitle ekata china kunfu film ekak beluwe kalekin…

    2018-08-13 at 9:04 pm
  • Sajith Anthony Unregister User
    Windows 8.1Chrome 60

    උපසිරැසියට බොහෝම ස්තුතියි,ජයෙන් ජයම වේවා..!!

    2018-08-13 at 9:30 pm
  • Ravindu Dananjaya Unregister User
    Android 5.1Chrome 68

    Sub denawata godakma thanx puluwannam me downlod karanakota 5second inna oni eka nati karala denna eka loku wadayak thnkx for sub

    2018-08-13 at 11:29 pm
  • Nalin Priyankara Pemarathana Unregister User
    Android 8.1Chrome 68

    සබට බොහොම ස්තුතියි සහෝ…❤

    2018-08-14 at 7:44 am
  • chamika Unregister User
    Windows 7Firefox 60

    elaaaaaa ela thanks

    2018-08-14 at 8:29 am
  • Silent$ Unregister User
    Windows 7Chrome 68

    Pattaaaaaaaaaaaaa

    2018-08-14 at 9:38 am
  • THE NEW FOLDER Unregister User
    Windows 7Firefox 62

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

    2018-08-14 at 11:13 am
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 57

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-08-14 at 1:37 pm
  • Sajith Thilakarathne User
    Android 6Chrome 67

    Thanks bro sub ekata

    2018-08-14 at 3:49 pm
  • kasun3 Unregister User
    Windows 7Chrome 68

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴😍

    2018-08-14 at 5:55 pm
  • Ajith Lasantha Kumara Mallawa Arachchi Unregister User
    Windows 7Chrome 68

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    2018-08-14 at 7:55 pm
  • Kavisha Methruwan ExPERT Subtitler
    Android 5.1Chrome 54

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

    2018-08-16 at 2:28 pm
  • Kviyah Unregister User
    Android 5.1UC Browser 12.8

    THANKS brother

    2018-08-16 at 7:21 pm
  • ushan Unregister User
    Windows 7UC Browser 7

    ft tnx

    2018-08-17 at 2:29 am
  • supun Unregister User
    Windows 7Opera 55

    😻😻😻😻😻😻

    2018-08-24 at 7:07 pm
  • amcpkumara1996 Unregister User
    Android 4.4Chrome 30

    Nice movie !!!thanks

    2018-08-25 at 5:55 am
  • MAdu Unregister User
    Android 8.1UC Browser 12.8

    SUppa bro..ela ela🤟👉☝️

    2018-08-25 at 7:45 am
  • janith_3 User
    Android 4.4Chrome 59

    Sub ekata thanx

    2018-09-05 at 8:45 am
  • CrZy Shan User
    Windows 7Chrome 68

    patta film aka

    2018-09-07 at 11:32 pm
  • Tharaka Nimesh User
    Android 8UC Browser 12.9

    Film ektai sub ektsi thnk bro

    2018-09-18 at 3:13 am
  • suranga nishan Unregister User
    Windows 8.1Chrome 69

    niyanma wedak

    2018-10-03 at 5:45 pm
  • ishan Unregister User
    Android 8Chrome 69

    Thnq Bro sub ekat

    2018-10-08 at 6:22 am
  • asitha Unregister User
    Windows 8.1Chrome 70

    Ela saho thanks

    2018-11-14 at 12:47 pm
  • Rednim Unregister User
    Android 6UC Browser 12.9

    Shahsjdn
    Shsjs
    Wjsns
    S
    Jssj

    2019-01-03 at 10:53 am
  • wansa Unregister User
    Windows 8.1Opera 62

    niyamaiiiii

    2019-08-03 at 7:30 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *