Published
January 26th, 2018 by
Hasitha Prasad
ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ පළමු කතාමාලාවෙ 13වන කොටස. මේ කොටස නම් වෙන්නෙ Children of the Damned කියලයි. අදනම් විස්තරයක් ලියන්න වෙලාවක් නෑ. දැන් වෙලාව උදේ 2ටත් ආසන්නයි. කොහොමවුණත් ස්ටෙෆන්-ඩේමන් සහෝදර විරසකයේ ආරම්භය දැනගන්න පුළුවන් මේ කොටසින්. එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු ඊලඟ කොටසින්.
Download
The Vampire Diaries (2009) [S01 : E13 ] Sinhala Subtitle
Download: 5124
File size : 21.61 KB
Hasitha Prasad
TV EPISODES :
225
MOVIES :
274
7.8
86%
57%
Comments: 13
Leave a Reply to Madushanka Cancel reply
Search
Login
දමිත් ප්‍රියංකර
good morning hasitha….wow sub eka danakota ehenam 2.00 am ..nice work
හසිත ප්‍රසාද්
Thanks and good morning, Damith 🙂
Madushanka
thanks bro (y)
හසිත ප්‍රසාද්
බොහොම ස්තූතියි, මධුෂංක 🙂
Dulanjana yahasen
Vampire diaries s01 ekata meeta issella sub dunnane, ai ayeth sub denne?
හසිත ප්‍රසාද්
සීසන් 1 දීල තිබුණෙ කොටස් 8යි, දුලංජන , ඉතින් ඒකට closure එකක් දීම තමයි මේ කරන්නෙ.
gihan
season 2th e widihatama denna.
Nipuna
ගොඩක් කල් ඉඳල හොයන්නෙ මචං… සීසන් සේරටම සබ් දීපං මචං…. බොහොම ස්තූතිය මචං… සුභ පතනවා……
gihan
tnx saho.diagatama sub eka denna.me kathawa godak lassanai.e hinda nawaththanne nathuwa digatama sub eka karagena yamu.jaya!
shaminda
ithuru ewage sub nathda mchn
Lakshan Sameera
බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!
සහන් සුලක්ඛණ
උපසිරසියට ස්තුතියි සහෝදරයා…
oshan_1
සබට තෑන්ක්ස් බ්‍රෝ!