The Vampire Diaries (2009) [S01 : E15 ] Sinhala Subtitle

/

ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. ටික
දවසකට පස්සෙ අද මේ එන්නෙ පළමු සීසන් එකේ 15 වෙනි කොටසත් අරගෙනයි. මේ කොටස විකාශය වූ දිනය 2010 වසරේ මාර්තු 25, කොටසට හිමිවී ඇති Imdb අගය 8.4ක්.මේ කොටස නම් වෙන්නෙA Few Good Men කියලයි. ගිය කොටසෙදි මතකනෙ වසර 145ක් පුරාවට ඩේමන්ට තිබුණ එකම අරමුණ වුණේ කැතරින්ව සොහොන් ගැබෙන් පිටතට ගන්න එක. බොනීගේ අත්තමගෙත් උදවුවෙන් සොහොන්ගැබට ඇතුල්වුණ ඩේමන්ට පිටතට එන්න වුණේ හිස් අතින්, ඒ කැතරින් ඒක ඇතුලෙ හිටියෙ නැති නිසා. සොහොන්ගැබ විවෘත කරන්න දරපු උත්සාහය නිසාම බොනීගෙ අත්තම්මත් මේ ලෝකෙන් සමුගත්ත. හැබැයි මේ වැඩෙන් ඇනාට තමන්ගෙ මව වන පර්ල්වනම් ආපහු ලැබුණ, ඒත්එක්කම අවසානයෙදි ඕගොල්ලො දකින්න ඇති තවත් කෙනෙක් සොහොන්ගැබෙන් පිටවෙනව….ඒ කවුද, පර්ල් ඉදිරියට මොනව කරයිද කියල බලාගන්න පුළුවන් අද කොටසෙන්…. එහෙනම් මම ගියා ඊලඟ කොටසෙන් හමුවෙමු.

 

7.8
IMDB

Year : 2009

Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

A young teen struggles to make a decision between two vampire brothers and their supernatural lives. Soon after she discovers the truth her whole world turns upside down.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 4928
  • File Size : 21.703KB
  • shaminda Unregister User
    Windows 8Opera 50

    thanks saho,digtma krmu

    2018-02-09 at 7:06 pm
  • gihan Unregister User
    Windows 10Chrome 57

    tnx saho.supiri.digtma sub ek demu

    2018-02-11 at 9:37 pm
  • උපසිරසියට ස්තුතියි සහෝදරයා…

    2018-12-22 at 7:22 am
  • oshan_1 User
    Android 5.1Chrome 70

    සබට තෑන්ක්ස් බ්‍රෝ!

    2019-03-05 at 9:41 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *