The Vampire Diaries (2009) [S01 : E16 ] Sinhala Subtitle

Published February 12th, 2018 by

ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද අරගෙන එන්නෙ පළමු සීසන් එකේ 16 වන කොටස. මේ කොටස විකාශය වූ දිනය 2010වසරේ අප්‍රේල් 10.මේ කොටස නම් වෙන්නෙ There Goes the Neighborhood ලෙස වන අතර මේ කොටසට ලැබී ඇති Imdb අගය 8.3ක්. පසුගිය කොටසෙ ඔයාලට මතක ඇති මැට්ගෙ අම්ම කෙලී ආයිත් මිස්ටික් ෆෝල්ස්වලට ආවා. ඒ වගේම මිස්ටික්ෆෝල්ස් අරමුදල් රැස්කිරීමකට අපූරු තනිකඩ තරඟෙකුත් තිබුණා. තව එලේනාට ජෙනාගෙ මාර්ගයෙන් දැනගන්න ලැබෙනව ඇගේ සැබෑ මවගෙ නම ඉසබෙල් බවත් ඇයගේ මිතුරියකගේ ලිපිනයත්. ඒ වගේම ජෙනා තව කියනවා අලාරික්ගේ මියගිය බිරිඳගේ නමත් ඉසබෙල් බවත් මේ සොයනා ඉසබෙල් ඇය විය හැකි බවත්.    කොහොමවුණත් එලේනා ඉසබෙල්ගේ මිතුරිය හමුවෙන්න ගියත් සතුටුදායක ප්‍රතිඵලයක් ලැබුණේ නෑ. අවසානයේ තනිකඩ තරඟය අතරතුර ඩේමන් අලාරික්ට කියූ දේ නිසා ඔහු පසුපසින් යන අලාරික්ට ඩේමන් කියන්නෙ තමන් ඉසබෙල්ව මරා නොදැමූ බවත්, ඇයගේ බලවත් පෙරැත්තය නිසා ඇයව වැම්පයරයෙක් කල බවත්. ඔය අතරෙ සොහොන් ගැබෙන් පිටතට ආ පර්ල් ඇතුළු පිරිස නගරයේ නිවසක් තමන්ගෙ ග්‍රහණයට අරගෙන. අද එතැන් සිට…… එහෙනම් මම ගියා ඊලඟ කොටසින් හමුවෙමු.

 

US

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.8
86%
57%

Comments: 8

  • Hiran D Ruwanpathirana

    සබට බොහොම ස්තුතියි. මෙහ් ටික නම් බලලා තියෙනවා. පුලුවන් ඉක්මනට S02E09 ඉඳන් සබ දෙන්න
    ජය වේවා….!

    2018-02-14 at 6:06 am
    Reply
  • Rasindu V. Perera

    Page not found කියල වැටෙනවනේ බන් සබ් එක ගන්න යද්දී?

    2018-02-14 at 11:00 am
    Reply
    • හසිත ප්‍රසාද්

      සිදුව තිබූ දෝෂයඇඩ්මින්වරුන් විසින් නිවැරදි කර ඇත.

      2018-02-15 at 12:15 am
  • Dinesh Rukmal

    සුපිරි මමත් බලන්න සෙට් උනා ඔක්කොම ඩවුන්ලෝඩ් කරගත්තා ඔහොම යන් සහ්‍යෝ

    2018-02-15 at 2:24 pm
    Reply
  • Madusha

    Me tv series eka me site eken wetarai sub denne ekata godak tanx digatama kragena yanna suba patanawa.errr eka haduwata tanx

    2018-02-15 at 10:55 pm
    Reply
  • Lakshan Sameera

    බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!

    2018-03-18 at 6:57 am
    Reply
  • Satheesha p

    Good work…

    2018-06-19 at 4:39 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    උපසිරසියට ස්තුතියි සහෝදරයා…

    2018-12-22 at 7:23 am
    Reply

Leave a Reply to සහන් සුලක්ඛණ Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip