The Vampire Diaries (2009) [S01 : E19 ] Sinhala Subtitle

/

ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ පළමු සීසන් එකේ 19 වන කොටස. මේ කොටස නම් වෙන්නෙ Miss Mystic Falls කියලයි. විකාශය වූ දිනය 2010 අප්‍රේල් 22. ලැබී ඇති Imdb අගය 8.4ක්.ගිය කොටස ටිකක් මතක් කලොත් මෙහෙමයි.. කාලයක් ලේ දිහා බලන්නෙවත්  නැතුව හිටපු ස්ටෙෆන් දැන් ආයිත් ලේවලට ඇබ්බැහි වෙලා. ඔය අතරෙ එලේනගෙ මාමා එහෙමත් නැත්නම් ඇගේ පියාවන වෛද්‍ය ග්‍රේසන් ගිල්බර්ට්ගෙ මල්ලි ජෝන් ගිල්බර්ට් එනවා මිස්ටික් ෆෝල්ස්වලට, ඒ එන්නෙ හිත යට ලොකු අදහසක් තියාගෙන බවත් අපි දැක්කනෙ පහුගිය කොටසෙන්. ස්ටෙෆන් තමන් හොඳින් ඉන්න ඔබ එලේනට කිව්වත් ඒක එහෙම නැති බවත් අපි දැක්කා ගිය කොටසෙ අවසානයෙදි.. ඔන්න අද එතැන් සිට..ගිහින් එන්නම් හමුවෙමු ඊලඟ කොටසෙන්..

 
7.8
IMDB

Year : 2009

Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

A young teen struggles to make a decision between two vampire brothers and their supernatural lives. Soon after she discovers the truth her whole world turns upside down.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 4596
  • File Size : 21.986KB
  • dileepa Unregister User
    Android 5.1Samsung Browser 3.5

    Thanks bro?

    2018-02-28 at 7:51 am
  • gihan Unregister User
    Windows 10Chrome 64

    niymai saho digtama demu

    2018-02-28 at 2:15 pm
  • Eranda sameera Unregister User
    Android 7Chrome 55

    Ko s2 ? Aiyo

    2018-03-02 at 8:03 pm
  • Lakshan Sameera
    Windows 7Firefox 59

    බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!

    2018-03-25 at 6:19 am
  • උපසිරසියට ස්තුතියි සහෝදරයා…

    2018-12-22 at 7:24 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *