The Vampire Diaries (2009) [S01 : E20 ] Sinhala Subtitle

Published March 2nd, 2018 by

ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ පළමු සීසන් එකේ 20 වන කොටස. මේ කොටස නම් වෙන්නෙ Blood Brothers කියලයි. විකාශය වූ දිනය 2010 අප්‍රේල් 29. ලැබී ඇති Imdb අගය 8.4ක්.ගිය කොටස ටිකක් මතක් කලොත් මෙහෙමයි.. නිමක් නැති නගරාරම්ක දින උත්සව අතරේ ගිය කොටසෙ තිබුණෙ රූප රැජිණි තරඟයක්. එලේනා කැරොලින් ඇතුළු තව කීප දෙනෙක් ඒ සඳහා තරඟ කලා. ස්ටෙෆනුත් තමන් ඉතාම හොඳ සනීපෙන් කියල වටේ අයට පේන්න හිටියත් ඇතුලතින් තවමත් ලේ පිපාසය සංසිඳිල නෑ.ඔය අතරෙ එලේනගෙ මාමා වන ජෝන් ගිල්බර්ට් අද්භූත උපකරණයක් හොයන්න උදවු ඉල්ලනව ඩේමන්ගෙන්. ඔය වගේ සිදුවීම් වගයක් තමයි අපි ගිය කොටසින් දැක්කෙ..අද එතැන් සිට. හමුවෙමු ඊලඟ කොටසින්.

 

US

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.8
86%
57%

Comments: 7

  • Maxx

    Kauru hari magicians ekata sub dennako

    2018-03-03 at 7:46 am
    Reply
  • Hiran D Ruwanpathirana

    Niyamai digatama demu.
    Bohoma sthuthiy

    2018-03-03 at 8:47 am
    Reply
  • geeganagamage

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..

    2018-03-03 at 11:41 am
    Reply
  • gihan

    thnx saho.digatma demu.kathawa niyamai.

    2018-03-04 at 7:18 am
    Reply
  • Lakshan Sameera

    බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!

    2018-03-30 at 6:00 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    උපසිරසියට ස්තුතියි සහෝදරයා…

    2018-12-22 at 7:25 am
    Reply
  • Thushan Kapuge

    meke sub eka mata pennane na please kiyala denawada ganne kohomada kiyala

    2021-11-25 at 12:39 pm
    Reply

Leave a Reply to සහන් සුලක්ඛණ Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip