The Vampire Diaries (2009) [S01 : E21 ] Sinhala Subtitle

Published March 4th, 2018 by

ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ පළමු සීසන් එකේ 21 වන කොටස. මේ කොටස නම් වෙන්නෙ Isobel කියලයි. නමෙන්ම තේරෙනවනෙ මේ කොටස කා ගැනද කියල.මෙය විකාශය වූ දිනය 2010 මැයි 6. ලැබී ඇති Imdb අගය 8.6ක්.
ගිය සතියෙ අපි ගොඩක් දේ දැක්කනෙ.සියවසක් පැරණි ස්ටෙෆන්-ඩේමන්-කැතරින්
තුන්කොන් ආදර කතාව අවාසනාවන්ත විදියට අවසන් වුණ විදිය. ස්ටෙෆන්-ඩේමන්සහෝදරයො දෙන්න වැම්පයරයන් වුණ විදිය. ඩේමන් ස්ටෙෆන්ට වෛර කරන සැබෑම හේතුව. ඒ වගේම පර්ල්ගේ ගමනේ අවසානයත් ගිය කොටසෙදි වුණ වැදගත් සිදුවීම්. ඊට අමතරව අලාරික් සෝල්ට්ස්මන්ටත් තමන් කාලයක් තිස්සෙ හොයපු කෙනාව මුණගැහුණ , ඒ තමයි තම බිරිඳ ඉසබෙල්. අද එතැන් සිට…..එහෙනම් රැඳී ඉන්න  පළමු කතාසමයේ අවසන් කොටසින් හමුවෙමු නැවතත්.

 

US

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.8
86%
57%

Comments: 3

  • ishan

    elama machoooo

    2018-03-05 at 11:39 am
    Reply
  • Lakshan Sameera

    බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!

    2018-03-30 at 6:01 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    උපසිරසියට ස්තුතියි සහෝදරයා…

    2018-12-22 at 7:25 am
    Reply

Leave a Reply to Lakshan Sameera Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip