The Vampire Diaries (2009) [S02 : E09] Sinhala Subtitle

/

ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ දෙවන සීසන් එකේ 9 වන කොටස අරගෙනයි. Imdb අගය 8.8 විදියට සටහන් කරගත් මේ කොටස නම් වෙන්නෙ Katerina නමින්. විකාශය වූ දිනය 2010නොවැම්බර් 11. පසුගිය කොටස ටිකක් මතක් කලොත්.. වෙස්මුහුණු නර්තණයේදී පැහැරගත් එලේනව අරගෙන ගියේ දුර ඈත තියන නිවසකට, ඇයව පැහැරගන්නේ ට්‍රෙවර් සහ රෝස් නම් වැම්පයරයො දෙන්නෙක්, මේ දෙන්න බොහොම ලොකු ඉතිහාසයක් තියන වැම්පයරයො දෙන්නෙක්. එලේනා රෑ තම නිවසට ගිහින් නැති බව ජෙරමිගෙන් දැනගන්න ස්ටෙෆන් ඩේමන් එක්ක ඇයව සොයන්න පටන්ගන්නවා,ඒ බොනීගෙත් උදවු ඇතුව. ඔය අතරෙ ටයිලර් දානගන්නවා කැරොලිනුත් තමන් වගේම අද්භූත බලයක් ඇති අයෙක් බව, හැබැයි මුළු සත්‍යයම නෙමෙයි. එලේනව පැහාරගෙන ගිය ට්‍රෙවර් සහ රෝස් හදන්නෙ අයව එලීජා නම් බලවත් වැම්පයරයෙකුට දෙන්න.කොහොමහරි ස්ටෙෆන්-ඩේමන් දෙන්න අවසානයේ එලීජව මරල එලේනව බේරගන්න සමත්වෙනවා. හැබැයි ඔහු මියගියේ නැති බව අපි දැක්ක අන්තිමේදි.  අද එතැන් සිට.. හමුවෙමු මීලඟ කොටසින්.

7.8
IMDB

Year : 2009

Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

A young teen struggles to make a decision between two vampire brothers and their supernatural lives. Soon after she discovers the truth her whole world turns upside down.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 5188
  • File Size : 19.78KB
  • gihan Unregister User
    Windows 8.1Chrome 65

    Thank u saho sub ekta.meken passe ena sub ek enkam thama godak kal blan inne.

    2018-04-18 at 6:21 am
  • Pubudu# Unregister User
    Android 6Chrome 52

    තෑන්ක්ස් බන්

    2018-04-18 at 8:13 am
  • Lakshan Sameera
    Windows 7Firefox 59

    බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!

    2018-04-19 at 9:56 am
  • chamith Unregister User
    Windows 7Chrome 65

    thank you bro

    2018-04-20 at 2:11 am
  • Hasini Unregister User
    Android 7.1Chrome 56

    Thank you sooo mucg

    2018-04-20 at 12:42 pm
  • Hiran D Ruwanpathirana User
    Android 7.1Chrome 66

    සබට ස්තුතියි. දිගටම දෙන්න. ජය වේවා.!!!

    2018-05-28 at 1:56 am
  • Artemis Unregister User
    Android 5.1Chrome 69

    thankuuu😊

    2018-10-29 at 4:36 pm
  • උපසිරසියට ස්තුතියි සහෝ…

    2018-12-30 at 8:55 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *