The Vampire Diaries (2009) [S02 : E12] Sinhala Subtitle

Published May 7th, 2018 by

ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද දෙවන සීසන් එකේ 12 වෙනි කොටසයි මේ ඔයගොල්ලො හමුවට අරගෙන එන්නෙ. Imdb අගය 8.5ක් විදියට සටහන් කරගත් මේ කොටස නම් වෙන්නෙ The Descent නමින් . විකාශය වූ දිනය
2011 ජනවාරි 27වන දින. ගිය කොටස ටිකක් මතක් කලොත් එහෙම.. ඒක පුරහඳ දිනයක්, ඒ කියන්නෙ ටයිලර්ගෙ පලමු නරවෘක පරිවර්තනය සිදුවන දවස. කොහොමහරි  බොහොම වේදනාකාරී දෙයක් වුණ ඒකට ටයිලර් මුහුණ දුන්නා කැරොලින්ගෙත් උදවු ඇතිව. ඔය අතරෙ ජූල්ස් මිස්ටික් ෆෝල්ස්වලට එනවා මේසන්ව හොයාගෙන. ඩේමන්ගෙයි අලාරික්ගෙයි සැකය එල්ලවුණා මේ ජූල්ස් දිහාවට, ඒ ඇයත් නරවෘකයෙක් විය හැකියැයි සිතමින්. අවසානයේ මේ සැකය ඩේන් සහ ජූල්ස් අතර බහින්බස් වීමක් දක්වා දුර දිග ගිහින් , ජූල්ස් යන්නෙ ඩේමන්ට තර්ජණයකුත් කරමින්. ඔය අතරෙ බොනී ලූකාගෙත් උදවු ඇතිව චන්ද්‍ර පාෂාණ මැතුරුම ඉවත්කරන්න හැදුවා, ඒක සාර්ථක වුනා වගේ පෙනුනත් එහෙම නෑ, හේතුව ලූකා සහ පියා වැඩකරන්නෙ එලීජාගේ කීමට නිසා. මේ එක්කම එලීජා එලේනා අතර යම් එකඟතාවක් ඇතිවෙනවා. තම තර්ජණය සැබෑවක්  කරමින් නරවෘක වෙසින් ඩේමන්ට පහරදීමට එන ජූල්ස් අතරමැදට පැන්න රෝස් ඩේමන්ව එයින් බේරාගත්තත්, ඇය නරවෘක සැපුමට ලක් වෙනවා. අද එතැන් සිට…හමුවෙමු මීලඟ කොටසින්.

US

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.8
86%
57%

Comments: 7

  • geeganagamages

    බොහොම ස්තුතියි .

    2018-05-08 at 1:28 am
    Reply
  • gihan

    thnk saho sub ekta.

    2018-05-08 at 6:11 am
    Reply
  • Pubudu#

    තෑන්ක්ස් 👌

    2018-05-08 at 8:08 am
    Reply
  • Sandun rp

    Elama….. digatama demu……..

    2018-05-16 at 10:28 am
    Reply
  • Buddika

    A Godak Thnx mcn meke sinhala sub denawata. iwasillak na ilanga sub tikath denakan….🤗

    2018-05-17 at 4:27 pm
    Reply
  • Hiran D Ruwanpathirana

    සබට ස්තුතියි. දිගටම දෙන්න. ජය වේවා.!!!

    2018-05-28 at 1:55 am
    Reply
  • සහන් සුලක්ඛණ

    උපසිරසියට ස්තුතියි සහෝ…

    2019-01-02 at 2:50 pm
    Reply

Leave a Reply to Hiran D Ruwanpathirana Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip