The Vampire Diaries (2009) [S02 : E13] Sinhala Subtitle

/

ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද දෙවන සීසන් එකේ 13 වෙනි කොටසයි මේ ඔයගොල්ලො හමුවට අරගෙන එන්නෙ. Imdb අගය 8.2ක් විදියට සටහන් කරගත් මේ කොටස නම් කර තියෙන්නෙ Daddy Issues කියලයි. විකාශය වූ දිනය 2011 පෙබරවාරි 3 වන දින. ගිය කොටස මතක් කලොත් රෝස්ගෙ ආගමනයත් එක්ක වෙනස්වුණ ඩේමන්ගෙ ජීවිතයට ආපහු ලොකු වේදනාවක් එක්කලා ජූල්ස්ගේ ප්‍රහාරයට ලක්වුණ රෝස්ගෙ වේදනාව. ජූල්ස් මුණගැහිලා රෝස්ට ප්‍රතිකාරයක් හොයාගන්න ඩේමන්
උත්සාහ කලත් ඒක හරිගියේ නෑ. අවසානයේදී බොහොම වේදනාවෙන් වුණත් ඩේමන්ට සිද්ධවුණේ රෝස්ගේ ඒ වේදනාව සියතින්ම අවසන් කරල දාන්න. එතනින් පස්සෙ ආපහු පරණ ඩේමන් ඉස්මතු වෙනවා අපි දැක්කා අවසානයේදී.. අද එතැන් සිට..හමුවෙමු අපි මීලඟ කොටසින්.

7.8
IMDB

Year : 2009

Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

A young teen struggles to make a decision between two vampire brothers and their supernatural lives. Soon after she discovers the truth her whole world turns upside down.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 5139
  • File Size : 19.45KB
  • Manoj Unregister User
    Android 6UC Browser 12.2

    සබ් එකට ස්තූතියි සහෝ ඊලග කොටසෙන් නැවත හමුවෙමු…ජය

    2018-05-16 at 5:52 am
  • Pubudu# Unregister User
    Android 6Chrome 52

    තෑන්ක්ස් බන් 👌👌

    2018-05-16 at 10:21 am
  • gihan Unregister User
    Windows 8.1Chrome 66

    tnx saho sub ekt

    2018-05-17 at 4:25 pm
  • Lahiru Rasadun User
    Android 7UC Browser 12.5

    ජයවේවා දිගටම sub කරමු සහෝදරයා

    2018-05-18 at 8:37 am
  • sameera Unregister User
    Android 5Chrome 65

    Tnx macho sub ekata,, anith episodes tikath ikmanta dapn👍👍👍

    2018-05-20 at 9:56 am
  • Hiran D Ruwanpathirana User
    Android 7.1Chrome 66

    සබට ස්තුතියි. දිගටම දෙන්න. ජය වේවා.!!!

    2018-05-28 at 1:55 am
  • gihan Unregister User
    Windows 8.1Chrome 66

    aiya ko eelaga eka?moko late?ikmnt dendako

    2018-05-29 at 7:45 pm
  • උපසිරසියට ස්තුතියි සහෝ…

    2019-01-02 at 2:50 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *