The Vampire Diaries (2009) [S02 : E14] Sinhala Subtitle

/

ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද දෙවන සීසන් එකේ 14 වෙනි කොටසයි මේ ඔයගොල්ලො හමුවට අරගෙන එන්නෙ. Imdb අගය 8.2ක් විදියට සටහන් කරගත් මේ කොටස නම් වෙන්නෙ Crying Wolf නමින්. විකාශය වූ දිනය 2011
වසරෙ පෙබරවාරි 10 දින. ගිය කොටස මතක් කරන්නනම් දැන් වෙලාව මදි ,වෙලාවක් ලැබුණ වෙලේ උපසිරැසි දෙකක්ම එක දිගට ටයිප් කලා 13 Reasons Why 3 වෙනි කොටසත් එක්කම, ඒක පළකරල පැය කීපෙකිනුයි මේ උපසිරැසිය මේ පලකරන්නෙ. තව පොඩි වැඩකුත් තියන නිසා මම මෙතනින් නවතින්නම් අපි හමුවෙමු ඊලඟ කොටසින්..

7.8
IMDB

Year : 2009

Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

A young teen struggles to make a decision between two vampire brothers and their supernatural lives. Soon after she discovers the truth her whole world turns upside down.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 5023
  • File Size : 18.654KB
  • Rasindu V. Perera User
    Windows 10Chrome 66

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

    2018-05-30 at 12:07 pm
  • Malindu induwara Unregister User
    Android 7.1Chrome 60

    Ela..bn..sub ekta..ohom digtama ituru tikath dagen,yan

    2018-05-30 at 8:47 pm
  • Malindu induwara Unregister User
    Android 7.1Chrome 60

    Ela..bn..sub ekta..ohom digtama ituru tikath dagen,yan

    2018-05-30 at 8:48 pm
  • Lahiru Rasadun Wickramasinghe User
    Android 7Chrome 60

    ජයවේවා sub එකට දිගටම කරමු

    2018-05-30 at 9:59 pm
  • Hiran D Ruwanpathirana User
    Android 7.1Chrome 66

    ස්තුතියි..! දිගටම දෙමු….

    2018-06-01 at 6:28 am
  • DIlshan Unregister User
    Android 5.1UC Browser 12.2

    Supirii..👏👏

    2018-06-01 at 10:51 am
  • Shashmitha Unregister User
    Android 5.1Chrome 66

    Ai sub nawaththala, kauru hri arn karannako. Ftta series ekakne.

    2018-06-03 at 12:45 am
    • හසිත ප්‍රසාද් Super Mod
      Windows 7Opera 53

      මේ කොටස දීල තියෙන්නෙ දවස් හතරකට කලින්නං, නවත්තල කියන්නෙ කොහොමද?🙃

      2018-06-03 at 2:03 am
  • wajira User
    Windows 8.1Chrome 66

    thanks for sub

    2018-06-03 at 10:09 pm
  • Sanju Unregister User
    Windows 10Chrome 66

    ikamanata sub tika danna bro season 8 k thiyanawane fatta asama kathawak me

    2018-06-06 at 7:39 am
  • උපසිරසියට ස්තුතියි සහෝ…

    2019-01-02 at 2:50 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *