The Vampire Diaries (2009) [S02 : E15] Sinhala Subtitle

Published June 14th, 2018 by

ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද දෙවන සීසන් එකේ 15 වෙනි කොටසයි මේ අරගෙන එන්නෙ. 2011 වසරේ පෙබරවාරි  17වන දින විකාශය වුණ මේ කොටස නම් වෙන්නෙ The Dinner Party නමින්. ලබා ඇති Imdb අගය 8.4ක්. ගිය කොටස ටිකක් මතක්  කලොත් එලේනයි ස්ටෙෆනුයි එලේනගෙ පවුලෙ අයට හිමි විල අසල නිවසට ගියා සති අන්තය ගත කරගන්න. එතනදි ඔවුන්ට හම්බවෙනවා ජොනතන් ගිල්බර්ට්ගේ අනිත් දිනපොත් ටික. නරවෘක පිරිසේ පහරදීමකටත් ලක් වෙනවා ඔවුන්. ඩේමන්ටත් සිද්ධ වෙන්නෙ ඒ දේමයි, ඔහු නරවෘකයන් අතින් වධහිංසාවට ලක්වුණත්, එලේනාට වුණ පොරොන්දුව පිට එන එලීජා ඩේමන්ව එතනින් ගලවාගන්නවා. එලේනා තමන් ආදරය කරන අයව ආරක්ෂා කරන්න එලීජා එක්ක ඇති කරගත් ඒ එකඟතාවය අවසන් වෙන්නෙ කොහොමද කියන එක ස්ටෙෆන් දැනගන්නවා අවසානයේ. අද එතැන් සිට…හමුවෙමු මීලඟ කොටසින්.

US

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.8
86%
57%

Comments: 21

  • Sandaru

    SandaruNew User June 9, 2018 at 6:47 pmVeehttps://www.torrentshub.club/torrents/Veere%20Di%20Wedding%20(2018)%20Hindi%20720p%20Pre%20×264%20AAC%20-%20Downloadhub.torrent Bro mekata sinhala sub one Veere.Di.Wedding.(2018).720p.Desi.Pre.Rip.x264.AC3.mp4 Video & audio quality excellent pls and thanx for this subGreat subz

    2018-06-15 at 1:03 am
    Reply
  • Sandaru

    Veehttps://www.torrentshub.club/torrents/Veere%20Di%20Wedding%20(2018)%20Hindi%20720p%20Pre%20×264%20AAC%20-%20Downloadhub.torrent Bro mekata sinhala sub one Veere.Di.Wedding.(2018).720p.Desi.Pre.Rip.x264.AC3.mp4 Video & audio quality excellent pls and thanx for this subGreat subz

    2018-06-15 at 1:05 am
    Reply
  • Lahiru Rasadun

    ජයවේවා brooooදිගටම sub කරන්න

    2018-06-15 at 8:23 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….දිගටම දෙමු….

    2018-06-15 at 11:09 am
    Reply
  • upul sandun

    Mcn ithuru tika……..😘😘😘😘

    2018-06-17 at 8:44 am
    Reply
  • Malindu induwara

    Elama..macn..puluwam ikmnatam ithiri tika,dennko..seson 8k thiyenawanee…sipiriyi..😘😘👍

    2018-06-17 at 10:09 am
    Reply
  • jeidy jay

    elama bro… digatama oni 🙏👍😍

    2018-06-17 at 2:06 pm
    Reply
  • gihan

    tnq bro digtma ikmnta demu

    2018-06-17 at 11:29 pm
    Reply
  • SHaSHiNi

    Thanku sub walata. Asawen balanne. Digatama subtitle denna.

    2018-06-19 at 1:03 pm
    Reply
  • wajira weerasinghe

    thanks for sub………hamawitama mama suba pathanawa

    2018-06-20 at 8:21 pm
    Reply
  • Sanjaya Nuwan

    සුප්පා කොල්ලො..ඉක්මනට අනිත් ටිකත් දාපං😘

    2018-06-21 at 8:22 pm
    Reply
  • shashmitha

    Tnx very much broh sub ekata. Sub nathuwa balanna duk widina series ekak meka. Mehema hri sub dena eka loku deyak. Loku gammak. Issarahtath puluwan widihata mekata sub demu yaluwa. Jayen jaya.

    2018-06-29 at 1:04 am
    Reply
  • gihan

    ko eelaga ekt sub?

    2018-06-29 at 11:41 pm
    Reply
    • හසිත ප්‍රසාද්

      ඊලඟ කොටසෙ ඉඳන් අපේ කවීෂ සහෝදරය බාර අරගෙන තියෙන්නෙ, ගිහාන්. එයා ඉක්මනින්ම අරගෙන එයි.

      2018-06-30 at 1:07 am
  • iduwara lakshan

    ado ilga ekata sub ikmnata diyanko..thwa seison 7k thiyenawane

    2018-07-01 at 5:26 pm
    Reply
  • දනුක

    මචන් ඉතුරු සබ් ටික දෙන්න තව කල් යයිද?

    2018-07-13 at 9:38 pm
    Reply
    • හසිත ප්‍රසාද්

      දනුක, ඉතුරු කොටස් ටික අපේ කවීෂ සහෝදරය බාරගත්ත.පොඩ්ඩක් මෙන්න මේකට මේල් එකක් දාල බලන්න . [email protected]

      2018-07-13 at 9:54 pm
  • shaminda

    Ko mchn ituru epi wla sub tike 😞

    2018-07-14 at 4:46 am
    Reply
  • shaminda

    sub ko bn ituru episode wla 🙁

    2018-07-26 at 8:45 pm
    Reply
  • Hiran D Ruwanpathirana

    Niymai, digatma sub demu. Thnks

    2018-10-19 at 1:57 am
    Reply
  • සහන් සුලක්ඛණ

    උපසිරසියට ස්තුතියි සහෝ…

    2019-01-02 at 2:51 pm
    Reply

Leave a Reply to Malindu induwara Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip