ඔන්න ලොකු නිවාඩුවකට පස්සේ Vampire Diaries දෙවැනි කතා සමයේ දාසය වැනි කොටසේ උපසිරැසිය ගේන්නයි මේ සුදානම.ගොඩක් කල් ගත උනා.ඉතින් දැන් නම් ඔයාලට පේනවා ඇති Vampire Diaries එන්න එන්නම සුපිරි වෙනවා. දැන් Vampire Diaries කතා මාලාවට ඔරිජිනලස්ලත් ඇවිත් ඉන්නේ. ඒ කියන්නේ වැම්පයර්ලගේ මුල්ම අය. ඔරිජිනස්ලා ගැන විස්තරයක් මං පස්සේ කරන්නම්. දැන් හැමෝම ලැස්ති වෙන්නේ මොකින් හරි ක්ලවුස්ව අල්ලගන්න. එකට උදව්වට කැතරිනුත් ඇවිත් තියෙන්නේ. ඕකි උදව්වට ආවද වෙන මොකට ආවද කියලා කව්ද දන්නේ. එහෙනම් ඔයාල අද කොටස බලන්න. පරක්කු උනාට සමාවෙන්න. මහන්සි නිසා ඔයාලට මං පොස්ට් එක තුලින් වැඩි දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් ආයමත් අනිත් කොටසින් හමුවනතුරු ඔබට ජය!
The House Guest
Elena, Stefan and Damon realize they can use Katherine’s knowledge to their advantage; Caroline finds a new way to get Matt’s attention; Alaric makes a confession to Jenna…
Kavisha Methruwan
Comments: 12
Leave a Reply to Clash Cancel reply
Search
Login
සහන් සුලක්ඛණ
ක්ලවුස් පට්ට ,උපසිරසියට තුති අය්යේ.
Madusha
Parakku wela hari sub eka dunnata bohoma stuti…
Lahiru Rasadun Wickramasinghe
ජයවේවා දිගටම dhiyankoooo mcn
RMC
Thnx sahoo.digatma karamu sub..jayawewaa
Clash
Thanks ban, loku deyak apahu sub dena eka, digatama denna try karanna
ලක්ෂාන් සමීර
කාලෙකට පස්සේ…එල!
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…දිගටම දෙමු…
shaminda
thanks bro,digtama demu haki ikmanin,jaya 🤗
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
Clash
17 weni ekatath sub denawanan sahenta watinawa ikmanta🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
chathuni
Thank You Soooooooooooooooooooo much for the subz😀🤣
Ajith Lasantha Kumara Mallawa Arachchi
thanks bro sub ekata