The Vampire Diaries (2009) [S02 : E17] Sinhala Subtitle

Published September 5th, 2018 by

ඔන්න එහෙනම් 17වෙනි කොටසත් ගෙනාවා. ටිකක් පරක්කු උනා නම් තමයි. ඒ නිසාම වැඩි දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. කොටලා කොටලම මහන්සි. අද නම් හොද වැඩ ටිකක් වෙනවා. ඔයාලා නොහිතපු පැත්තකට අද කතාව හැරෙයි. ඒ වගේම දෙවැනි අදියරේ අවසානය ලගටම අපි ඇවිත් ඉන්නේ. අද ඔයාලට ක්ලවුස්ගේ ආගමනය බලාගන්නත් පුළුවන් වෙයි. මේ කොටස විකාශය උනේ April 7, 2011 දින. ලබාගත්තු IMDB අගය 8.5ක් තරම් වෙනවා. ඒත් එක්කම කාලය පිළිබද ගැටළුවක් පැනනැගිලා තියෙන නිසා සතියකට එක කොටසක් දෙන්න තීරණය කරා. ඉතින් එහෙනම් ඊලග කොටසෙන් හමුවනතුරු ඔබට ජය!

Know Thy Enemy

Jenna is devastated by Isobel’s unexpected arrival; Damon and Jeremy try to help Bonnie find a spell that will harness her ancestors’ power.

US

Kavisha Methruwan

TV EPISODES : 39
MOVIES : 3
7.7
86%
57%

Comments: 8

  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2018-09-07 at 12:12 pm
    Reply
  • Clash

    Thanks sahooo , 😘

    2018-09-07 at 1:37 pm
    Reply
  • lahiru_14

    thanks brother ,,, mekata sub dena ekanan loku deyak

    2018-09-09 at 8:10 pm
    Reply
  • Lahiru Rasadun

    ජයවේවා දිගටම sub දෙමු

    2018-09-09 at 11:33 pm
    Reply
  • shaminda

    thanks mchn.digtma sub denna 👏

    2018-09-11 at 5:13 am
    Reply
  • Ajith Lasantha Kumara Mallawa Arachchi

    thanks bro sub ekata

    2018-09-12 at 7:43 pm
    Reply
  • RMC

    thanxx sahoo

    2018-09-17 at 6:51 am
    Reply
  • සහන් සුලක්ඛණ

    උපසිරසියට ස්තුතියි සහෝ…

    2019-01-02 at 2:52 pm
    Reply

Leave a Reply to RMC Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip