The Vampire Diaries (2009) [S02 : E18] Sinhala Subtitle

Published September 14th, 2018 by

ඔන්න අද ගෙනාවා Vampire Diaries කතා මාලාවේ දෙවැනි කතා සමයේ 18වෙනි කොටස. ටිකක් පරක්කු උනා නම් තමයි. කලින් කොටසේ දකින්න ඇතිනේ කැතරින්ගේ අර්තමාර්ථකාමි වැඩ නිසා උන දේ. කැතරින් ක්ලවුස්ට අහු උනා. එලෙනගේ ඇත්ත අම්මා වෙන ඉසබෙල් මැරුණා.ජිනා ගෙදරින් ගියා, මොකද හැමෝම එයාට බොරු කරපු නිසා. අනික දැන් චන්ද්‍ර-පාෂාණය තියෙන්නේ ක්ලවුස් ලග. කැතරින්ගෙ ගොන් වැඩ නිසා. අන්තිමට ඔයාලා දකින්න ඇති නේ ඇලරික්ගේ ශරීරයට ක්ලවුස් ඇතුල් වෙලා ඉන්නවා. ඉතින් දැන් මොනා වෙයිද? විශේෂයෙන්ම කැතරින්ට ක්ලවුස් මොනා කරයිද? මේවා දැනගන්න නම් මේ කොටස බලන්නම වෙනවා.

Vampire Diaries කතා මාලාවේ මෙම කොටස විකාශය වෙලා තියෙන්නේ April 14, 2011 දින. ලබාගෙන තියෙන IMDB  අගය 8.9ක් තරම්ය. මේ කතාවට එන්න එන්නම තියෙන ප්‍රතිචාර හොදටම අඩු වෙනවා. එතකොට අපිට උපසිරැසි කරන එකත් එපා වෙනවා. ඔයාලා මේ විනාඩි 45 රසවත් විදිහට බැලුවට, මේ විදිහට උපසිරැසිය හදලා ඔයාලා ලගට ගේන්න අපි හුගක් මහන්සි වෙනවා. කාලය, ශ්‍රමය, මිල මුදල් වැනි ගොඩක් දේවල් කැප කරනවා. කොටින්ම කියුවොත් අපේ වැඩ පවා පාඩු කරගන්නවා. එහෙම කරලත් මේ උපසිරැසිය ඔයාලා ලගට ගේන්නේ පුංචි හරි හිතේ සතුටකින්. ඒ සතුට වැඩි කරන්න පුළුවන් ඔයාලට විතරයි. ඉතින් අපිව උද්යෝගමත් වෙන විදිහට පොඩි කමෙන්ට් එකක් දාන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් දැන් වෙලාව පාන්දර 12.35යි. කොටලා කොටලම හරිම මහන්සි. අනික නිදිමතයි. ඉතින් එහෙනම් මං ගිහින් එන්නම්. ඊලග උපසිරැසියෙන් හමුවනතුරු ඔබට ජය!

The Last Dance

Elena receives disturbing messages from Klaus; Jeremy seeks advice from Stefan; Damon’s new plan upsets everyone.

US

Kavisha Methruwan

TV EPISODES : 39
MOVIES : 3
7.7
86%
57%

Comments: 12

  • lahiru

    thanks machooo, lokudeyak mekata sub dena eka,,,

    2018-09-15 at 11:52 am
    Reply
  • shaminda

    elama mchn,dnnanm tk gla sub denawa 😍thanks bn

    2018-09-16 at 7:09 am
    Reply
  • Gayan

    Thanks sahoooo,,, meheta sud enakan perun piruwa,,,

    2018-09-16 at 9:29 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

    2018-09-17 at 12:08 am
    Reply
  • RMC

    thanxx saho

    2018-09-17 at 6:52 am
    Reply
  • chathuni

    Thank You so mush. Good luck!!!!!🙂🤞👏

    2018-09-19 at 6:21 pm
    Reply
  • Lahiru Rasadun

    ජයවේවා ජයවේවා Reverdale එකටත් sub ඕනේ

    2018-09-20 at 9:34 pm
    Reply
  • Oliver Queen

    Good job bro carryon

    2018-09-21 at 12:37 pm
    Reply
  • Hiran D Ruwanpathirana

    කමෙන්ට් දැම්මට කමෙන්ට් වැටෙන් නැනේ

    2018-10-19 at 2:05 am
    Reply
  • Hiran D Ruwanpathirana

    ස්තුතියි දිගටම සබ් දෙමු

    2018-10-19 at 2:06 am
    Reply
  • සහන් සුලක්ඛණ

    උපසිරසියට ස්තුතියි සහෝ…

    2019-01-02 at 2:52 pm
    Reply
  • John Snow

    Thanks for Subtitles ❤️

    2019-07-19 at 1:14 am
    Reply

Leave a Reply to shaminda Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip