The Vampire Diaries (2009) [S04 : E01] Sinhala Subtitle

Published December 16th, 2020 by

වැඩි වෙන වේදනාව

ඔන්න එහෙනම් 4 වෙනි කතා මාලාවට ත් ආවා .. විශේෂයෙන් මතක් කරන්න ඕන දෙන්නෙක් ඉන්නවා ..එක කෙනෙක් හසිත ..අනිත් කෙනා රවීන් ..ඒ දෙන්නා නැත්නම් කතාව තවමත් මුල්ම තමා ..බය වෙන්න එපා මේ කතාවට සබ් එනවා දිගටම ..මම දන්නවා අපි 2015 දී පටන් ගත්ත දවසේ ඉදලාම මේක කරන්න ..කියලා දිගටම ඉල්ලීම් ආවා ..එතකොට මම සයිට් එකේ වැඩ නිසා උපසිරැසි වල වැඩ කරේ නැහැ …එත් බය වෙන්න එපා ..මෙදා පාර මම පාරේ යන කෙනෙක් හරි අල්ලා හරි සබ් කරලා දෙනවා …

 

  වැඩි වෙන වේදනාව 

ඔයාලා  එහෙනම් 3 වෙනි කතා මාලාවේ අවසානය මතක ඇති නේ …රෙබෙකා ඇවිත් පාලම මැද්දේ හිට ගන්නවා …ඒ හින්දා වාහනේ පාලනය කර ගන්න බැරිව මැට් ගේ අතින් වාහනේ පෙරළෙනවා ..එකේදී එලේනා මැරෙනවා …මරෙනමවත් නෙවෙයි ..කොහොම හරි වැම්පයර් ලේ දීලා එලේනා බෙර ගන්නවා ..

4 වෙනි කතාව ආරම්භ වෙන්නේ එලේනා වැම්පයර් කෙනෙකුත් නෙවෙයි මිනිහෙකුත් නොවන විදියට ..ලේ වල ආසාව එලෙනාට එනවා ..ඒ අතරේ කවුන්සිලය මෙයලාව හොයනවා ..නගරදිපතිව ..ෂෙරිෆ් ව සේරම අයින් කරනවා …මේ කතාවේ මුල විතරයි ..එහෙනම් ඉතුරු ටික බලන්නකෝ ….ඊලග කොටසින් හම්බ වෙමු ….

US

Download Links:

Download Direct 480P පිටපත 150 MB Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත

දමිත් ප්‍රියංකර

TV EPISODES : 59
MOVIES : 18
7.7
86%
57%

Comments: 8

  • aNgry

    jaya wewaa

    2020-12-17 at 6:37 am
    Reply
  • Roshan Madu

    ammo thnx macho sub ekata.athara maga nawathwnna nam epa bro…..

    2020-12-17 at 6:38 am
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks

    2020-12-17 at 1:45 pm
    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    2020-12-17 at 10:43 pm
    Reply
  • lahiru

    thanks machooo ,,, hena asawena hitiye s4 1kath balanna

    2020-12-20 at 8:33 pm
    Reply
  • anjana

    Mcho ithuru tikth denawa ne

    2020-12-21 at 1:03 am
    Reply
  • Namal

    machoo thanks ,,,, ithutikath oni :pray::pray::pray:

    2021-01-03 at 4:14 pm
    Reply
  • Manilka perera

    thanx bro sub ekata

    2021-05-20 at 7:19 am
    Reply

Leave a Reply to Namal Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip