The Vampire Diaries (2009) [S04 : E02] Sinhala Subtitle

Published January 6th, 2021 by

අවමංගල උත්සවය

මේ කොටස ගෙන්න පරක්කු වුන ගැන සමා වෙන්න ඕන ..මොකද එක දිගට වැඩ ගොඩාක් ආවා නේ ..දෙසැම්බර් 21 න් (මාගේ උපන්දිනේ) පස්සේ නත්තල ආවා ..ඊට පස්සේ 31 රෑ ..ඊට පස්සේ ජනවාරි පලවෙනි දා එනකම් ..පොඩ්ඩක් අගහරු ලෝකේ හිටියේ …. ..ඒ කොහොම  සයිට්  එකේ වැඩ කරා ..අලුත් අප්ඩේට් වගයක් කරපු නිසා ..මොකද මාගේ උපරිම උත්සාහය සබ් කරන අපේ අයට පුළුවන් තරම් ලේසි විදියට සබ් ඔයාලා වෙනුවෙන්   ගෙන්න..තව අපේ fb page එක නැති  වෙලා කියන එක ඔයාලා දැනටමත් දන්නවා ඇති ..අපි හදන හදන page එක fb එකෙන්  නැති කරනවා ..මේ වාගේ පශ්න ගොඩක් හිර වෙලා  තියෙන්නේ ..එකට විසදුමක් විදියට ගොඩාක් දේවල් සයිට් එකේ ඇතුලතම කරන්න පහසු කම දෙන්න තමයි අදහස් කරේ …

උදාහරණයක් විදියට ..

  • .ඔයාලාට  chat එකක් …(දැනටමත් උපසිරැසි කරන අයට සයිට් එකේ chat එකක් තියෙනවා ..ඔයලාටත් ලගදීම ඒවි ..)

  • ඔයාලා කැමති ෆිල්ම් හරි ටෙලිකතා වලට ඉල්ලීම් කරන්න ..system එකක්
  • ඔන්ලයින් ෆිල්ම් / ට්වි බලන්න වෙනම අනු සයිට් එකක් (download පහසු කම සහිතව )
  • forum

වාගේ පහසු කම් , සයිට් එක පාවිච්චි කරන ඔයාලා වෙනුවෙන් හදන ගමන් ඉන්නේ … දැනට ගොඩක් ඒවා ඉවරයි ..එත් ඒවා test කරන්නත් ඕන නේ ………………………………………………

 

The Vampire Diaries  
කතාව  උණුසුම් වෙලා තියෙන්නේ …කතාව ගැන විස්තරයක් කරන්නේ නැහැ …ඉක්මනින් ඊලග කොටසින් හම්බ වෙමුකෝ

 

US

Download Links:

Download Torrent 480P පිටපත

දමිත් ප්‍රියංකර

TV EPISODES : 59
MOVIES : 18
7.7
86%
57%

Comments: 8

  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    2021-01-06 at 10:52 pm
    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    2021-01-07 at 7:24 pm
    Reply
  • Roshan Madu

    thnx machoo sub ekata.kawada hari season okkoma complete unama balanawa

    2021-01-10 at 2:12 pm
    Reply
  • thusa indeera

    sub eka downlod krnna denne nane

    2021-01-13 at 9:52 pm
    Reply
  • kasun

    thanks machoo digatama denna plzz

    2021-01-16 at 10:14 pm
    Reply
  • Anoja

    කරැණාකරලා කියන්න මෙතනින් එහාට සබ් එක දෙන්නේ නැද්ද කියලා :pray:

    2021-01-29 at 2:15 pm
    Reply
  • Roshan Madu

    මචන් මේකෙ ආය සබ් දෙන්නැත්නම් කියන්න බලන එක නවත්වලා දාන්න.දැන් අවුරුදු කීයක් බලන් හිටියද …

    2021-01-31 at 6:46 pm
    Reply
  • Manilka perera

    thanks bro sub ekata

    2021-05-20 at 7:22 am
    Reply

Leave a Reply to Roshan Madu Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip