The Vampire Diaries (2009) [S04 : E07] Sinhala Subtitle

Published February 19th, 2021 by

මගේ මල්ලිගේ භාරකරු

එලේනාව බේරගන්න කියලා ජෙරමි දඩයක්කාරයෙක් වෙනවා. හදිස්සියට දඩයක්කාරයෙක් උනාට මොකෝ මේ දේවල් වල අතුරු ප්‍රතිඵලත් තියෙනවනේ. ඒකෙන් අමාරුවේ වැටෙන්නේ එලේනාම තමා. අන්තිමට එලේනාට උන් හිටි තැනුත් නැති වෙනවා. ඒවගේමයි එක පැත්තකින් එලේනා ස්ටෙෆන් හුටපටය පළුදු වෙද්දී, අනෙක් අතට එලේනා ඩේමන් හුටපටය දළු ලාගෙන එනවා. ආ ඒවගේමයි ගිය සීසන් එකෙත් තිබ්බනේ මිස් මිස්ටික් ෆෝල්ස් තරඟයක්. මෙදා පාරත් තියෙනවා. ලස්සන කෑලි ටිකක් එහෙම බලාගන්න පුලුවන් හොඳේ. අන්තිමට ජෙරමිගේ භාරකාරයා කවුරු වෙයිද? අර ෂේන්කාරයත් පැත්තකින් හොඳ ගේමක් ගහන් එනවා වගෙයි පේන්නේ.

US

Download Links:

Download Torrent 480P පිටපත

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
7.7
86%
57%

Comments: 3

  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    2021-02-20 at 6:12 am
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    2021-02-20 at 11:49 am
    Reply
  • Roshan Madu

    Thanks macho subata.

    2021-02-24 at 9:17 am
    Reply

Leave a Reply to sachintha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip