The Vampire Diaries (2009) [S04 : E17] Sinhala Subtitle

Published March 22nd, 2021 by

මායාකාරියන්ගේ රැය

ඉතින් කලින් කතාවේ අමනුස්ස ගති ආව එලේනාව මිස්ටික් ෆෝල්ස් වලින් නිව් යෝක් වලට ඩේමන් අරන් යනවනේ. ඒ වගේම ඩේමන් යන්නේ වෙන යටි අරමුණකුත් එක්ක. මොකද ඩේමන් එයාගේ වැම්පයර් යාළුවෙක්ව මරනවනේ. එයා ගැනත් හොයන්න බලන් යන්නේ.

ඒ වගේම මිස්ටික් ෆෝල්ස් වල බොනී අර සංහාර 3 සම්පූර්ණ කරලා සයිලස්ගේ වැඩේ සම්පූර්ණ කරන්නයි යන්නේ. ඉතින් මේක නවත්තන්න ස්ටෙෆන් සහ කැරොලයින් උත්සහ කරනවා. ඒකට ක්ලවුස්ගෙත් සහය ලැබෙනවා. ඒත් මේ වැඩේ මෙයාලට නවත්තගන්න පුලුවන් වෙයිද?

US

Download Links:

Download Torrent 480P පිටපත

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
7.7
86%
57%

Comments: 1

  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    2021-03-25 at 9:34 pm
    Reply

Leave a Reply to සහන් සුලක්ඛණ Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip