The Vampire Diaries (2009) [S04 : E18] Sinhala Subtitle

Published March 22nd, 2021 by

ප්‍රේමාන්විත ක්ලවුස්

‍රෙබෙකායි එලේනායි ඩේමන්ටත් කොකා පෙන්නලා කැතරින් පස්සේ සහ ප්‍රතිකාරය පස්සේ යන්න ගන්නවා ඩේමන්ගේ හෝඩුවාවෙන්. එහෙදී කැතරින්ට අමතර ව තවත් පරණ යාළුවෙක්වත් හම්බෙනවා.

කොහොමහරි ඩේමන් හා ස්ටෙෆන් බලන්නේ එලේනාට ප්‍රතිකාරය දීලා හොඳ කරලා දාන්න. ඒත් එලේනා කැමති නෑ ඒකට. මොකද දැන් ඉන්නේ හැඟීම් දැනීම් නැති එලේනා කෙනෙක්නේ.

ඒ අස්සේ සයිලස් ක්ලවුස්ට ඇන්නනේ සුදු ඕක් උලකින්. ඒක ගලවගන්නත් ඕනේ. කවුරු උදව් කරයිද ඒ වැඩේට?

US

Download Links:

Download Torrent 480P පිටපත

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
7.7
86%
57%

Comments: 2

  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    2021-03-27 at 12:42 am
    Reply
    • K.A Raveen

      thank you saho

      2021-03-27 at 3:27 pm

Leave a Reply to සහන් සුලක්ඛණ Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip