The Vampire Diaries (2009) [S04 : E23] Sinhala Subtitle

Published March 22nd, 2021 by

උපාධි ප්‍රධානෝත්සවය

ඔන්න එහෙනම් මේ කතා මාලාවේ 4වෙනි කතා සමයේ අවසානය තමා මේ අරන් එන්නේ. දැන් කලින් කතාවේ දැක්කනේ බොනී මැරිලා. තිරය ඇරිලා. හැම අධිස්වභාවික කෙනෙක්ම තිරයෙන් ඇවිල්ලා. ඒ අස්සෙන් උපාධි ප්‍රාධෝන්ත්සවයක්. කතාන්දර ගොඩයි. මන් වැඩිය දේවල් කියලා කුතුහලය නැති කරන්නේ නෑ. අරන් ම බලන්න.

සීසන් 5න් හරි වෙන කතා මාලාවකින් හරි නැවත හමුවෙමු.

US

Download Links:

Download Torrent 480P පිටපත

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
7.7
86%
57%

Comments: 15

  • Anjana kavishka

    ithuru tikath puluwn ikmnt denn brother

    2021-03-23 at 12:18 am
    Reply
    • K.A Raveen

      බලමු සහො. සීසන් එක පිටින්ම තමා දුන්නොත් දෙන්නේ 🙂

      2021-03-23 at 12:23 am
  • Tharindu Dananjaya

    අඩෝ සීසන් 5 6 7 8 සබ් දෙන්නේ නැද්ද :sob::sob::sob:

    2021-03-23 at 7:16 am
    Reply
    • K.A Raveen

      දෙන්න උත්සහ කරනවා.
      ඒත් කාලයක් යයි ඉතින්.

      2021-03-23 at 12:21 pm
  • Dilshan

    machan ithuru tikata sub diyan ❤loku deyak bn please :heart_eyes: sub ekata thanks♥

    2021-03-23 at 9:10 pm
    Reply
    • K.A Raveen

      දෙන්න උත්සහ කරනව සහෝ. ටික කාලයක් ඉවසලා ඉන්න. 🙂

      2021-03-23 at 10:35 pm
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    2021-03-27 at 4:37 pm
    Reply
    • K.A Raveen

      thank you saho

      2021-03-27 at 6:37 pm
  • tharinda

    sub ekata tnks ithuru tikath oniii

    2021-03-29 at 5:31 pm
    Reply
    • K.A Raveen

      uthsaha karannam saho

      2021-03-29 at 9:26 pm
  • RavinDu Dilmin

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ ❤ කොච්චර සීරීස් තිබ්බත් මේකට සබ් නැති එක ලොකු අඩුවක් ඔයාල ඒක පුරවනවා සතුටුයි. ඉතුරු සීසන් ටිකටත් සබ් දෙනකන් බලන් ඉන්නවා ජය වේවා සහෝ!!

    2021-04-08 at 2:44 am
    Reply
    • K.A Raveen

      සීසන් 5 ඉදිරියේදී බලාපොරොත්තුවෙන් ඉන්න සහෝ.

      2021-04-08 at 3:19 am
  • kasun

    thanks machoo plzzz s5 tath oni

    2021-04-08 at 10:29 pm
    Reply
    • K.A Raveen

      ලැබෙයි සහෝ

      2021-04-08 at 11:40 pm
  • Isuru

    Thanx broo sub ekata….. puluwnnm ithuru tikath daahm.. waiting…..

    2021-04-13 at 4:38 pm
    Reply

Leave a Reply to Tharindu Dananjaya Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip