The Vampire Diaries (2009) [S05 : E01] Sinhala Subtitle

/
කලින් ගිම්හානයේ කරපු දේ මන් දන්නවා
හොඳයි එහෙමනම් සබ්ස් එල් කේ සයිට් එකට ගොඩවදින අය ඉල්ලුව දෙයක් තමා මේකේ 5 වෙනි කතා මාලාවටත් උපසිරැසි ලබා දෙන්න කියන කාරණය. ඉතින් ඒ නිසා අපි තීරණය කරා උපසිරැසි ලබා දෙන්න. මේ වැඩේ මන් තනියම කරන එකක් නෙමේ. මම, අපේ ඇඩ්මින් දමිත් අයියයි හසිත අයියයි එකතු වෙලා තමා ගේන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අද ඉඳන් වැම්පයර් ඩයරීස් රසිකයන් සබ්ස් එල් කේ එක්කත් රැඳී සිටියොත් 5වෙනි කතා මාලාවේ උපසිරැසි ලබා ගන්න පුලුවන්.

කලින් කතාවේ අවසානය මතකද? ස්ටෙෆන්ට කරදරයක් වෙලා. සයිලස් බේරෙනවා. නිකන් නෙමේ සයිලස්ට තියෙන්නෙත් ස්ටෙෆන්ගේ පෙනුම. ඒ මදිවට බොනී මැරිලා. කැතරින් මනුස්සයෙක් වෙලා. ප්‍රශ්න කන්දරාවක් ඉතුරු කරලා තමා කලින් කතාමාලාව අවසාන වෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්න වලට උත්තරත් හොයන ගමන් 5 වෙනි කතාමාලාවත් නරඹන්න ගමු.

7.7
IMDB

Year : 2009

Actors : Nina Dobrev,Paul Wesley,Ian Somerhalder,Kat Graham

Created by Julie Plec, Kevin Williamson. With Nina Dobrev, Paul Wesley, Ian Somerhalder, Kat Graham. The lives, loves, dangers and disasters in the town, Mystic Falls, Virginia. Creatures of unspeakable horror lurk beneath this town as a teenage girl is suddenly torn between two vampire brothers.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 792
  • File Size : 21.473KB
  • Sub Update :2021-04-07
  • බොහොමත්ම ස්තුතියි සහෝදරයා උපසිරසියට.

    2021-04-14 at 12:49 am
  • Lakmal Unregister User
    Android 9Chrome 89

    Machan pattama sathutui awurudda dawasema meka dunna eka gana godak asawen season 5 sub Denakn balan idiye 😍😍😘♥️godak isthuthui bn😘 😍

    2021-04-14 at 1:12 am
  • Lakmal Unregister User
    Android 9Chrome 89

    Machan pattama sathutui awurudda dawasema meka dunna eka gana godak asawen season 5 sub Denakn balan idiye.godak isthuthui bn

    2021-04-14 at 1:13 am
  • lahiru Unregister User
    Windows 10Firefox 87

    thanks machooooo , digatama denna plzzz

    2021-04-14 at 10:55 am
  • K.A Raveen Super Mod
    Windows 10Chrome 89

    ස්තූතියි අදහස් වලට සහන්, ලක්මාල් සහ ලහිරු.

    2021-04-14 at 12:17 pm
  • sachintha Unregister User
    Android 11UC Browser 13.3

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    මේක දෙනකල් තමයි බලන් හිටියේ

    ජය

    2021-04-16 at 6:42 am
  • Roshan Madu User
    Windows 8Chrome 90

    thanx macho sub ekata.ela

    2021-05-03 at 1:14 pm
  • Kandage Reshan Junior Subtitler
    Windows 10Chrome 96

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා..මන් තවම සීසන් 5 බලන්නේ..අද තමා පටන් ගත්තේ සීසන් 5 බලන්න..කලින් සීසන් එකක අලාරික් ක්ලවුස්ටත් වඩා ශක්තිමත් වැම්පයර් කෙනෙක් වෙනවනේ..වැම්පයෛ හන්ටර් කෙනෙක්..ක්ලවුස්ගේ තාත්තා වගේ..සීසන් 4 අන්තිමට ආපහු ආවනේ අලාරික්..එතකොට වැම්පයර් කෙනෙක් විදියට තමා ආවේ..එයා තවමත් අනිත් හැමෝටම වඩා ශක්තිමත් කෙනෙක්ද??.නැත්තන් නිකන් වැම්පයර් කෙනෙක් විදියටද ඉන්නේ ඉස්සහට..අනේ දන්න කවුරුහරි කියාගෙන යන්නකෝ

    2021-12-06 at 5:56 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *