The Vampire Diaries (2009) [S05 : E02] Sinhala Subtitle

Published April 14th, 2021 by

ඇත්ත බොරු

එහෙමනම් මේ ඔයාලා එකතු වෙන්නේ 2වෙනි කොටසත් එක්ක. කලින් කතාවෙන් දකින්න ඇතිනේ ස්ටෙෆන් වගේ ආපහු මිස්ටික් ෆෝල්ස් වලට එන්නේ කවුද කියලා. පෙර පරිදිම ඔන්න කට්ටියට ජරමර වැටෙන්න පටන් ගන්නවා. එලේනාත් හයි ස්කූල් එකට ගිහින් සාමාන්‍ය විදියට ඉන්න උත්සහ කරත් කරදර පස්සෙන් එනවා. අළුත් කරදරයක් කඩන් පාත් වෙන්න මුල පුරනවා. ඒවගේම මැරුණු බොනී තවත් අසරණ වෙනවා දැක්කනේ.

ඉතින් අද කතාවේදී ප්‍රතිකාරය බලෙන් පොවපු කැතරින්ව එහෙම නැත්නම් මනුස්ස කැතරින්ව බලාගන්න පුලුවන්. ඒ වගේම කැතරින් පස්සේ සයිලස් පන්නන එකයි ඒ හන්දා අපේ කට්ටියට මුහුණ දෙන්න කරදර ටිකකුයි බලාගන්න පුලුවන්….

ඊළඟ කොටසින් හම්බවෙමු එහෙනම්.

ලැබුවා වූ නව වසර හැමෝටම සුභම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!

US

Download Links:

Download Torrent 1080P පිටපත

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
7.7
86%
57%

Comments: 4

  • lahiru

    thanks machooo. ilaga 1katath oni

    2021-04-14 at 4:41 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    ලැබුවා වූ නව වසර ආර්ථිකය අතින් යහපත් හිත සතුටින් තිබෙන සුබ නව වසරක් වේවා! ඒ වගේම උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරයා.

    2021-04-14 at 7:08 pm
    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    සුභ අලුත් අවුරුද්දක වේවා

    ජය

    2021-04-16 at 6:44 am
    Reply
  • Roshan Madu

    thanx macho sub ekata.ela

    2021-05-03 at 1:14 pm
    Reply

Leave a Reply to lahiru Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip