The Vampire Diaries (2009) [S05 : E03] Sinhala Subtitle

Published April 14th, 2021 by

මුල් පාපය

කලින් කතාව දැක්කනේ ඩේමනුයි එලේනායි ස්ටෙෆන් හිටිය සේප්පුව හොයාගත්තත්, ස්ටෙෆන් ඒකෙන් අන්තර්ස්දාන් වෙලානේ. ඒක ඇතුලේ වෙන හාදයෙක් මැරිලා හිටියේ. ඒ ස්ටෙෆන් ගොඩ කාලයක් හාමතේ හිටිය නිසා ඒ මනුස්සයගෙන් ලේ බීලා.

කොහොමහරි ස්ටෙෆන් ඉන්න තැනක් ගැන එලේනාට හීනෙන් පේන්න ගන්නවා. එලේනාට විතරක් ඒ හීනෙම කැතරින්ටත් පේනවා. ඉතින් ඒ නිසාම මේ ඩබලයි ඩේමනුයි හීනෙන් දැක්ක සංඥා අනුව ස්ටෙෆන් හොයන්න යනවා. ඒත් ඇත්තටම ස්ටෙෆන් කෝ? ඒ වගේම අද කතාවට තව කෙනෙක් එකතු වෙනවා. ටිකක් නපුරු ලස්සන කෙනෙක් හැබැයි. ඒ වගේම අර මැට් ට භූතයෙක් එබුව නෝනාත් කතාවේ ඉන්නවා. වැඩි විස්තර කියන්නේ නෑ. මොකද්ද මේ මුල් පාපය කියලා කතාව බැලුවම තේරෙයි.

ඊළඟ කොටසින් හම්බවෙමු.

US

Download Links:

Download Torrent 1080P පිටපත

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
7.7
86%
57%

Comments: 10

  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    2021-04-15 at 1:01 am
    Reply
    • K.A Raveen

      ස්තූතියි සහන්

      2021-04-16 at 6:51 pm
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    ජය

    2021-04-16 at 6:45 am
    Reply
    • K.A Raveen

      ස්තූතියි සචින්ත

      2021-04-16 at 6:51 pm
  • tharinda

    sub ekat thanks

    2021-04-16 at 5:11 pm
    Reply
    • K.A Raveen

      ස්තූතියි තරින්ද

      2021-04-16 at 6:51 pm
  • lahiru

    thanks brother

    2021-04-17 at 12:47 pm
    Reply
    • K.A Raveen

      ස්තූතියි ලහිරු

      2021-04-17 at 3:43 pm
  • Roshan Madu

    thanx macho sub ekata.digatama demu

    2021-05-03 at 1:16 pm
    Reply
    • K.A Raveen

      ස්තූතියි ROSHAN MADU

      2021-05-07 at 5:57 pm

Leave a Reply to Roshan Madu Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip