The Vampire Diaries (2009) [S05 : E04] Sinhala Subtitle

/
කලින් කොටසින් දැක්කනේ කතාවට අළුතින් ආව කෑල්ලව. මොළේ කොලොප්පන් කෙට්සියා. ඇයි මොලේ කොලොප්පන් කියලා කරපු කියපු දේවල් වලින් තේරෙන්න ඇතිනේ. ඒ වගේම සයිලස් අමාරා කෙට්සියා ප්‍රේම වෘතාන්තයත් දැනගත්තනේ. දැන් ටික ටික තේරෙනවනේ, කැතරින්ලා එලේනාලා ස්ටෙෆන්ලා හැදිච්ච හැටි? එහෙමත් නැත්නම් ඩොප්ලර්ගැන්ගර්ලා හැදිච්ච හැටි.

ඒවගේම අර සයිලස්ගේ මනස පාලනය කරන හැකියාවට ගේමක් දෙන්න ඕන හින්දා කෙට්සියා ස්ටෆෙන්ගේ මොළේ කර කරලා දානවනේ. මේකෙන් ස්ටෙෆන්ට මතකය නැති වෙනවනේ. අද කතාව ගොඩක්ම අන්න ඒ මතකය නැති වෙච්ච ස්ටෙෆන්ව පාදක කරගෙනයි වෙන්නේ. ඒ වගේම මෙච්චර කල් හැංඟි හොරා හොල්මන් කර කර හිටපු කෙනෙක්ට නිළ වශයෙන් සමුගැනීමකුත් හම්බෙනවා හොඳේ….

7.7
IMDB

Year : 2009

Actors : Nina Dobrev,Paul Wesley,Ian Somerhalder,Kat Graham

Created by Julie Plec, Kevin Williamson. With Nina Dobrev, Paul Wesley, Ian Somerhalder, Kat Graham. The lives, loves, dangers and disasters in the town, Mystic Falls, Virginia. Creatures of unspeakable horror lurk beneath this town as a teenage girl is suddenly torn between two vampire brothers.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 748
  • File Size : 19.111KB
  • sub ekata thanks saho

    2021-04-15 at 7:45 pm
    • K.A Raveen Super Mod
      iOS 14.4Chrome 83

      ස්තූතියි සහන්

      2021-04-17 at 3:41 pm
  • sachintha Unregister User
    Android 11UC Browser 13.3

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2021-04-16 at 6:46 am
    • K.A Raveen Super Mod
      iOS 14.4Chrome 83

      ස්තූතියි සචින්ත

      2021-04-17 at 3:42 pm
  • lahiru Unregister User
    Windows 10Firefox 87

    niyamai machooooo

    2021-04-17 at 1:38 pm
    • K.A Raveen Super Mod
      iOS 14.4Chrome 83

      ස්තූතියි ලහිරු

      2021-04-17 at 3:42 pm
  • Roshan Madu User
    Windows 8Chrome 90

    Thanx macho sub ekata.digatama demu

    2021-05-03 at 1:17 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *