The Vampire Diaries (2009) [S05 : E06] Sinhala Subtitle

/
කලින් කොටසින් ඩේමන් ගේමක් ගහනවනේ බොනීව ආපහු අරන් එන්න. හැබැයි වැඩේ ගැස්සෙනවා ස්ටෙෆන් නිසා. ඕකේ අන්තිම ප්‍රතිඵලය අහිතකර උනේ කැතරින්ට. කැතරින්ට ඇත්තටම මොකද්ද උනේ කියලා හරියටම බලාගන්න පුලුවන් අද කොටසිනුත්. තව කොහොමහරි ඩේමන් වැඩේ අතාරින්නෙත් නෑ. තව ප්ලෑනක් ගහනවා ඩේමනුයි සයිලසුයි. බලමු ඒ ප්ලෑන කොහොම වෙයිද කියලා. අනික් පැත්තෙන් විට්මෝර් කොලේජ් එකේ දොස්තරගේ හොරේ හොයනවා කැතරින්. එයාට උදව්වට කෙනෙකුත් එනවා.

එහෙනම් ඊළඟ කොටසින් හම්බෙමු.

♦ Idx_sub උපසිරැසි සමග නැරඹීමට උපදෙස් ♦

1) ඔබ නරඹන්නේ පරිගණකයෙන්නම් මුලින්ම වීඩියෝ පිටපත ඔබ භාවිත කරන ප්ලේයරය හරහා ධාවනය කරන්න. ( Pot Player සහ MPC-HC Player වඩාත් ගැලපේ ) ඉන්පසු උපසිරැසි zip ගොණුව විවෘත කර එහි idx_sub ගොණුව තුල ඇති .idx හා .sub යන ෆයිල් දෙකම එකවර සිලෙක්ට් කර ප්ලේයරය මතට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න.

2) එසේ නැත්නම් වීඩියෝව සහිත ෆෝල්ඩරයට උපසිරැසි ෆයිල් දෙක දමා වීඩියෝවත් උපසිරැසි ෆයිල් දෙකත් එකම නමින් නැවත නම් කරන්න. ඉන්පසු ප්ලේයරයෙන් වීඩියෝව ධාවනය කරන විට උපසිරැසි ස්වයංක්‍රීයවම ලෝඩ් වනු ඇත. ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන මගින් නරඹන අයද මෙම ක්‍රමය භාවිතා කරන්න. (MX Player වඩාත් ගැලපේ)

♦ උදාහරණ :
වීඩියෝ පිටපත – Palmer.2021. web.mkv
උපසිරැසි ෆයිල් දෙක – Palmer.2021. web.idx
Palmer.2021. web.sub

7.7
IMDB

Year : 2009

Actors : Nina Dobrev,Paul Wesley,Ian Somerhalder,Kat Graham

Created by Julie Plec, Kevin Williamson. With Nina Dobrev, Paul Wesley, Ian Somerhalder, Kat Graham. The lives, loves, dangers and disasters in the town, Mystic Falls, Virginia. Creatures of unspeakable horror lurk beneath this town as a teenage girl is suddenly torn between two vampire brothers.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 920
  • File Size : 4.321MB
  • sub ekata thanks saho

    2021-04-16 at 4:30 pm
    • K.A Raveen Super Mod
      Windows 10Chrome 89

      ස්තූතියි සහන්

      2021-04-16 at 6:52 pm
    • Lakmal Unregister User
      Android 9Chrome 89

      raveen ayya tanks sub ekata :heart_eyes:

      2021-04-23 at 3:53 pm
  • sachintha Unregister User
    Android 11UC Browser 13.3

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2021-04-16 at 6:35 pm
    • K.A Raveen Super Mod
      Windows 10Chrome 89

      ස්තූතියි සචින්ත

      2021-04-16 at 6:52 pm
  • lahiru Unregister User
    Windows 10Firefox 87

    thanks machooo, digatama oni

    2021-04-17 at 4:36 pm
    • K.A Raveen Super Mod
      Windows 10Chrome 89

      ස්තූතියි ලහිරු, දිගටම ලැබෙනවා…

      2021-04-17 at 11:40 pm
  • Deshan Nuwan User
    Android 6Chrome 89

    Raveen Ayya Thank you Sub එකට.
    මේ කොටස බැලුවේ අද උදේ.
    මම ගොඩාක් ආසාවෙන් බලන TV Series එකක් මේක,කතාවේ අවසානය වෙනකන්ම subtitles දෙන්න පුලුවන් ද ?

    2021-04-26 at 6:24 pm
    • K.A Raveen Super Mod
      Windows 10Chrome 90

      දෙන්නම් DESHAN NUWAN

      2021-05-07 at 5:59 pm
  • Roshan Madu User
    Windows 8Chrome 90

    Thanx macho sub ekata.digatama demu

    2021-05-03 at 1:18 pm
    • K.A Raveen Super Mod
      Windows 10Chrome 90

      ස්තූතියි ROSHAN MADU

      2021-05-07 at 5:55 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *