The Vampire Diaries (2009) [S05 : E08] Sinhala Subtitle

/
සරසවියේ මැරුණු මිනිසෙක්
ඔන්න එහෙනම් සෑහෙන්න කාලයකට පස්සේ තමා මේකට උපසිරැසි ගේන්න උනේ. ඒකට හේතුව උනේ මේ ටිකේ මගේ වැඩ කන්දරාව වැඩි උනු නිසා. කොහොමහරි මට පැවරිච්ච මේකේ ඉතිරි කොටස් ටික ටක් ගාලා දෙන්නම්.

බොනීගේ නැවත පැමිණීමත් එක්ක තමා අද කතාව පටන් ගන්නේ. බොනී එහෙම ආවට ඒකේ අතුරු ප්‍රතිඵලත් නැතුවම නෙමේ. අර සේප්පුවේ හිරවෙලා හිටිය නිසා ස්ටෙෆන්ටත් එච්චර හොඳ කලදසාවක් නෙමේ තියෙන්නේ මේ ටිකේ. හැබැයි ඒකට කෙනෙක් උදව් කරනවා. උදව් කරන මනුස්සයත් එච්චර යහතින් නෙමේ ඉන්නේ. ඒ වගේම අර මැට් ට වැහිලා ඉන්න හාදයාව ඉවරයක් කරගන්න පුලුවන් වෙනවා. අනික් වැදගත් කාරණය තමා ඩේමන්ට පුලුවන් වෙනවා, අර විට්මෝර් වල තියෙන රහස් සමාජය ගැන හෝඩුවාවක් හොයාගන්න. ඇත්තටම ඒක ඩේමන්ගේ අතීතයටත් සම්බන්ධයි වගේ. අපි බලමුකෝ.

7.7
IMDB

Year : 2009

Actors : Nina Dobrev,Paul Wesley,Ian Somerhalder,Kat Graham

Created by Julie Plec, Kevin Williamson. With Nina Dobrev, Paul Wesley, Ian Somerhalder, Kat Graham. The lives, loves, dangers and disasters in the town, Mystic Falls, Virginia. Creatures of unspeakable horror lurk beneath this town as a teenage girl is suddenly torn between two vampire brothers.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 797
  • File Size : 3.714MB
  • Lakmal Unregister User
    Android 9Chrome 90

    tsnsk saho sub ekata godak pin

    2021-05-07 at 9:48 pm
  • lahiru Unregister User
    Windows 10Firefox 88

    thanks machooooo

    2021-05-07 at 9:58 pm
  • sub ekata thanks saho

    2021-05-07 at 11:24 pm
  • K.A Raveen Super Mod
    Windows 10Chrome 90

    අදහස් වලට ස්තූතියි

    2021-05-08 at 12:15 am
  • sachintha Unregister User
    Android 11UC Browser 13.3

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    මේක දෙනකල් බලන් හිටියේ
    ජය

    2021-05-08 at 5:36 am
  • Roshan Madu User
    Android 8Chrome 89

    තෑන්ක්ස් මචෝ සබ් එකට……

    2021-05-15 at 10:24 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *