The Vampire Diaries (2009) [S05 : E12] Sinhala Subtitle

Published May 9th, 2021 by

සිත තුල ඇති යක්ෂයා

වැම්පයරයන්ගේ දින සටහන් 12 වන කොටසයි මේ. කොටස සම්බන්ධව විස්තර කියන්නට බලාපොරොත්තුවක් නෑ, ඒ සඳහා කාලය වෙන්කිරීමේ අපහසුවක් පැවතීම හේතුව නිසා. ලිපියට වැය කරන කාලය උපසිරැසිය වෙනුවෙන් යෙදවීමටයි අදහස මින් ඉදිරියට, මෙම කතාමාලාව අවසානය තෙක්. මෙය මෙතෙක් දුර රැගෙන ආ දමිත් සහෝදරයාටත් රවීන් සහෝදරයාටත් ස්තූතියි.

5 වන කතාසමය – 12 වන කොටස

නම් වන්නේ: The Devil Inside (සිත තුල ඇති යක්ෂයා) ලෙසයි.

විකාශය වූ දිනය – 2014 ජනවාරි 30

මෙම කොටසට ලැබී ඇති Imdb අගය – 8.0

ලබාදී ඇති උපසිරැසි Blu-ray පිටපත් සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න. HDTV ආදී වෙනත් කිසිදු පිටපතක් සඳහා උපසිරැසි නොගැලපේ. එම පිටපත් සඳහා යාවත්කාලීන කිරීමක්ද සිදුනොවනු ඇත.

 

 

 

 

US

Download Links:

Download Torrent පිටපත

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.7
86%
57%

Comments: 9

  • සහන් සුලක්ඛණ

    sub ekata bohomathma thuthiyi ayiye.

    2021-05-09 at 9:39 am
    Reply
    • Hasitha Prasad

      :slight_smile:

      2021-05-09 at 9:49 am
    • Nemila

      the vampire diaries
      6 / 7/ 8
      ikmta danna puluwan da

      2021-07-01 at 10:38 pm
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    2021-05-09 at 7:06 pm
    Reply
  • DILSHANMASS

    supiri wadak karanne oyala..man hama ekatama comment kalenam na.et godaaak thankxx..digatama season 8tama sub demu..jaya wewa…

    2021-05-10 at 6:48 am
    Reply
  • RavinDu Dilmin

    බොහොම ස්තූතියි සහෝ ලොකු අඩුපාඩුවක් වෙලා තිබ්බ ලස්සන කතාවක් මේක ජය වේවා හැමෝටම ❤

    2021-05-12 at 12:16 am
    Reply
  • Roshan Madu

    thnx macho digatama oni…

    2021-05-15 at 10:34 am
    Reply
  • Thilanga

    season 7 , 8 sub oni bro

    2021-10-13 at 7:38 pm
    Reply
    • Hasitha Prasad

      පෞද්ගලික වැඩරාජකාරිද සමග කරනා සටනක් බැවින්, කරුණාකර උපසිරැසි ලබාදෙන තෙක් ඉවසීමෙන් සිටිනා ලෙස මතක් කරමි.

      2021-10-14 at 8:53 am

Leave a Reply to DILSHANMASS Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip