The Vampire Diaries (2010) [S06 : E22] Sinhala Subtitle

Published September 13th, 2021 by

The Vampire Diaries (වැම්පයරයන්ගේ දින සටහන්)
සයවන කතාසමය – අවසන් කොටස (22 කොටස)

කොටස් නාමය : I’m Thinking of You All the While
ලබා ඇති IMDb අගය : 8.9

සයවන කතාසමයේ අවසානය තෙක් අප හා ඉවසීමෙන් රැඳී සිටි ඔබ සැමට ස්තූතියි. සතියකට කොටස් දෙකකට උපසිරැසි ලබාදීම සීමාකරන්නට සිතා සිටියත් ඇඳිරිනීතිය කාල සමය තුල ලැබී ඇති කාලවේලා නිදහස නිසා සිතුවාට වඩා ඉක්මනින් කතාසමය නිමා කරන්නට ඉඩ ලැබුණු අතර, (ඒකාකාරීකම මනසට වෙහෙසක් නිසා) සත්වන කතාසමය උපසිරැසි ලබාදීම ඇරඹීමට යම් කාලයක් ගතවිය හැක . විටින් විට උපසිරැසි නැත්දැයි විමසීම් කර අනවශ්‍ය හිරිහැරයක් වීමෙන් වළකින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා පමණක් වේ.

වෙනත් කිසිදු පිටපතකට යාවත්කාලීන කිරීම් සිදුනොවෙනු ඇත.

US

Download Links:

Download Direct 720P පිටපත 300 MB Download Torrent 1080P පිටපත

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.7
86%
57%

Comments: 7

  • සහන් සුලක්ඛණ

    බොහොමත්ම ස්තුතියි සහෝදරයා සයවන කතාමාලාව ඉවර කිරීම ගැන. ඒ වගේම හිතනවා, ඊලඟ කතා මාලාවත් ඉක්මනට අරගෙන එන්න ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි මේ කරනා සේවය වෙනුවෙන්. දිගටම මේ වගේ උපසිරසි ලබා දෙන්න. ජය වේවා!

    2021-09-14 at 7:39 am
    Reply
  • Hasitha

    The Power of the Dog (2021) ෆිල්ම් එකට සබ් දෙන්නකො සහෝ..
    උපසිරැසි වලට ස්තූතියි!

    2021-09-14 at 11:24 am
    Reply
  • Sanjeewa Malith

    බොහොමයක් ස්තුති සහෝදරයා next series akatath ඉක්මනින් subtitles දෙන්න

    2021-09-14 at 12:28 pm
    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    2021-09-15 at 10:16 am
    Reply
  • Nethumini Amanda

    Thanks Sub ekata ayye
    Ada thama episode eka baluwe

    Elanga Season ekata e kiwwe 7,8 ekatath denawa neda….

    2021-09-17 at 4:24 pm
    Reply
  • Sahan Gayantha

    thanks a lot sub ekata

    2021-09-27 at 5:20 pm
    Reply
  • DilshanMASS

    jaya wewaa sahoo…thankz sub walata..anith season dekatat me wagema sub demu.jaya wewa.

    2021-10-03 at 3:47 pm
    Reply

Leave a Reply to Sanjeewa Malith Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip