The Vampire Diaries (2011) [S03 : E05] Sinhala Subtitle

/

 

The Reckoning

2011 ඔක්තෝම්බර් 13 වැනිදා විකාශනය උනු මෙම කොටසේ IMDB අගය 9.1ක්. අද අපේ කට්ටියම ඊළඟ වසරෙදි ජ්‍යේෂ්ඨයන් වෙන්න යන නිසා ප්‍රෑන්ක් නයිට් එකක් එහෙම නැත්නම් බයිට් කරන විහිළු කරන රාත්‍රී පාටියක් දාන්නයි යන්නේ. ඒකට කට්ටිය සරසන ගමන් ඉන්නකොට නොහිතපු අමුත්තෙක් එනවා. ඒ නිසා එලේනා ඇතුලු කට්ටියම අමාරුවේ වැටෙනවා. ටයිලර් මැරෙන ගිහින් බේරෙන්නේ. ටයිලර් හැබැයි වෙනම කෙනෙක් බවට පත්වෙනවා.

ඩේමන් සහ කැතරිනාත් කෙනෙක්ව පැහැරගෙන වෙන අරමුණක් වෙනුවෙන් ගමනක් යනවා.

ජෙරමිට විතරක් නෙමේ, අද මැට් ටත් අවතාර දකින්න පුලුවන් වෙනවා.

අද කොටස ඉවර වෙනකොට ඩේමන් එලේනා සම්බන්ධය වැඩි වෙද්දී, ස්ටෙෆන් එලේනා සම්බන්ධය දුරස් වෙනවා වගේ. ඇයි එහෙම වෙන්නේ කියලා බලන්නකෝ.

සැ.යු. :-  මෙම ප්‍රසිද්ධ කතා මාලාවට උපසිරැසි එක් කිරීමට ඔබත් කැමති නම්, උපසිරැසි කරුවෙක්ට තමන් කරන උපසිරැසියට වටිනාකමක් ලැබෙන එකම වෙබ් අඩවිය වන අප හා එක්වීමට ඔබටත් පුලුවන්…
[email protected]

 

 

7.7
IMDB

Year : 2009

Actors : Nina Dobrev,Paul Wesley,Ian Somerhalder,Kat Graham

Created by Julie Plec, Kevin Williamson. With Nina Dobrev, Paul Wesley, Ian Somerhalder, Kat Graham. The lives, loves, dangers and disasters in the town, Mystic Falls, Virginia. Creatures of unspeakable horror lurk beneath this town as a teenage girl is suddenly torn between two vampire brothers.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 2156
  • File Size : 1.994MB
  • Sub Update :2020-11-08
  • සබට ගොඩක් ස්තුතියි සහෝදරයා.

    2020-11-01 at 11:49 am
  • Charith Pramodya User
    Windows 10Chrome 86

    සබ් වල Color එක White දාන්නකො brother

    2020-11-01 at 12:08 pm
  • risira welikala Unregister User
    Windows 10Firefox 82

    thankz bocca:thumbsup::thumbsup: digatama subs demu hode:grin:adarei:kissing_heart:

    2020-11-01 at 12:34 pm
  • sachintha Unregister User
    Android 10UC Browser 13.2

    සිංහල උපසිරැසියට ස්තූතියි

    2020-11-01 at 1:00 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 86

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    2020-11-01 at 4:08 pm
  • gjkyu Unregister User
    Windows 10Firefox 82

    sub eka wetennene

    2020-11-03 at 1:21 pm
    • K.A Raveen Super Mod
      Windows 10Chrome 86

      .sub .idx kiyana files dekama video ekata add karanna

      2020-11-03 at 2:49 pm
  • ayesh Unregister User
    Windows 10Firefox 82

    add 1ka cun karata weda nane , poddak downlord link 1ka wedakaranawada balanna plz

    2020-11-18 at 11:53 pm
  • Manilka perera Unregister User
    Android 8.1Chrome 84

    thanks bro sub ekata

    2021-05-12 at 6:39 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *