The Vampire Diaries (2011) [S03 : E08] Sinhala Subtitle

/

Ordinary People (සාමාන්‍ය මිනිස්සු)
 

2011 නොවැම්බර් 10 දින විකාශනය උනු කොටසේ IMDB අගය 9.0ක්. අද කතාව මානව පරිණාමය වගේ වැම්පයර්ලගේ පරිණාමය ගැන සම්පූර්ණ කතාවක් බලන්න පුලුවන්. අපි දන්නවනේ ක්ලවුස් රෙබෙකා එලයිජා කියන්නේ ඔරිජිනල්ම වැම්පයර්ස්ලා කියලා. එතකොට සැල්වටෝර් සහෝදරයන්ව වැම්පයර්ලා කරේ කැතරින්නේ. වැම්පයර් කෙනෙක්ව හදාගන්න හැටි අපි දැක්කා කතාව පුරාවටම. ඒත් මුල්ම වැම්පයර්ස්ලා ඒ කිව්වේ රෙබෙකා ක්ලවුස් එහෙම හැදුනේ කොහොමද? අද කොටස ඒක ගැන. එහෙම වෙන්න කලින් එයාලත් සාමාන්‍ය මිනිස්සු.

7.7
IMDB

Year : 2009

Actors : Nina Dobrev,Paul Wesley,Ian Somerhalder,Kat Graham

Created by Julie Plec, Kevin Williamson. With Nina Dobrev, Paul Wesley, Ian Somerhalder, Kat Graham. The lives, loves, dangers and disasters in the town, Mystic Falls, Virginia. Creatures of unspeakable horror lurk beneath this town as a teenage girl is suddenly torn between two vampire brothers.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 1852
  • File Size : 3.557MB
  • Sub Update :2020-11-06
  • sub ekata thanks saho

    2020-11-04 at 11:15 am
  • Sachintha Unregister User
    Android 10UC Browser 13.2

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2020-11-04 at 6:05 pm
  • Manilka perera Unregister User
    Android 8.1Chrome 84

    thanks bro sub ekata

    2021-05-12 at 2:24 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *