The Vampire Diaries (2011) [S03 : E09] Sinhala Subtitle

/

Homecoming

 

ඔන්න අද කොටස මිඩ් සීසන් එකේ අන්තිම කොටස. 2011 නොවැම්බර් 10 විකාශන උනු IMDB අගය 9.0ක් තියෙන කතාංගයක්. කලින් කතාවේ ඔරිජිනල් අය ගැන සම්පූර්ණ විස්තරේ දැනගත්තනේ. එයාලව මරන්න ආයුධයකුත් තියෙනවා කියලා බිත්තියේ තියෙන ප්‍රෙහේලිකා වලින් හොයාගන්නවා. අද ඉතින් කතාවේ ක්ලවුස්ව මරන්න කට්ටිය ප්ලෑන් ගහනවා. සාර්ථක වෙයිද? උදව්වට මයිකලුත් එනවා. මයිකල් කියන්නේ රෙබෙකාගේ සහ ක්ලවුස්ගේ තාත්තා කියලා දන්නවනේ. ඩේමන් සුපිරි සැලැස්මක් ගහනවා වැඩේට. ඔයාලම බලන්නකෝ කොටස.

7.7
IMDB

Year : 2009

Actors : Nina Dobrev,Paul Wesley,Ian Somerhalder,Kat Graham

Created by Julie Plec, Kevin Williamson. With Nina Dobrev, Paul Wesley, Ian Somerhalder, Kat Graham. The lives, loves, dangers and disasters in the town, Mystic Falls, Virginia. Creatures of unspeakable horror lurk beneath this town as a teenage girl is suddenly torn between two vampire brothers.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 1793
  • File Size : 3.511MB
  • Sub Update :2020-11-06
  • Roshan Unregister User
    Windows 8Chrome 86

    thnx brother

    2020-11-05 at 2:03 pm
  • sub ekata godak thanks saho

    2020-11-05 at 2:08 pm
  • sachintha Unregister User
    Android 10UC Browser 13.2

    සිංහල උපසිරැසියට ස්තූතියි

    2020-11-05 at 5:21 pm
  • wqef Unregister User
    Windows 10Firefox 82

    patta bro

    2020-11-06 at 2:41 pm
  • Manilka perera Unregister User
    Android 8.1Chrome 84

    thanks bro sub ekata

    2021-05-13 at 8:47 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *