Published
November 5th, 2020 by
K.A Raveen
Homecoming
ඔන්න අද කොටස මිඩ් සීසන් එකේ අන්තිම කොටස. 2011 නොවැම්බර් 10 විකාශන උනු IMDB අගය 9.0ක් තියෙන කතාංගයක්. කලින් කතාවේ ඔරිජිනල් අය ගැන සම්පූර්ණ විස්තරේ දැනගත්තනේ. එයාලව මරන්න ආයුධයකුත් තියෙනවා කියලා බිත්තියේ තියෙන ප්රෙහේලිකා වලින් හොයාගන්නවා. අද ඉතින් කතාවේ ක්ලවුස්ව මරන්න කට්ටිය ප්ලෑන් ගහනවා. සාර්ථක වෙයිද? උදව්වට මයිකලුත් එනවා. මයිකල් කියන්නේ රෙබෙකාගේ සහ ක්ලවුස්ගේ තාත්තා කියලා දන්නවනේ. ඩේමන් සුපිරි සැලැස්මක් ගහනවා වැඩේට. ඔයාලම බලන්නකෝ කොටස.
Download Links:
Download Direct 1080P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපතK.A Raveen
TV EPISODES :
187
MOVIES :
4
7.7
86%
57%
Comments: 5
Leave a Reply to sachintha Cancel reply
Search
Login
Roshan
thnx brother
සහන් සුලක්ඛණ
sub ekata godak thanks saho
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
wqef
patta bro
Manilka perera
thanks bro sub ekata