Published
November 6th, 2020 by
K.A Raveen
The New Deal (අළුත් ගණුදෙණුව)
2012 ජනවාරි 5 දින නිකුත් මෙම කොටසට 8.5ක IMDB අගයක් හිමි වෙලා තියෙනවා. ඉතින් කලින් කොටසේ ඩේමන්ගේ සැලැස්ම අවුල් කරලා ස්ටෙෆන් ඇවිල්ලා ක්ලවුස්ව බේරගන්නවා. ඒ නිසාම ක්ලවුස් ස්ටෙෆන්ව එයාගේ බල කිරීමෙන් නිදහස් කරනවා. ඒත් අන්තිමට ක්ලවුස්ගෙන් ගේම ඉල්ලන්න ස්ටෙෆන් තීරණය කරනවා. ඉතින් ඒක නිසා ක්ලවුස් මොනා කරයිද? අන්න ඒක තමා අද කොටසේ වෙන්නේ. අද එලේනා වටේ ඉන්න කීප දෙනෙක්ට කරදර සිද්ද වෙනවා. එතකොට මොකද්ද මේ ගණුදෙණුව? අරන් ම බලන්න.
Download Links:
Download Direct 1080P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපතK.A Raveen
TV EPISODES :
187
MOVIES :
4
7.7
86%
57%
Comments: 9
Leave a Reply to DILSHANMASS Cancel reply
Search
Login
සහන් සුලක්ඛණ
sub eka thanks saho
Roshan
thnx sahoo sub ekata
Rasindu V. Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
ERQW
DEYIYEK UBANM
laksahan
Legacies season 2 sub one
DILSHANMASS
sub ekata thankz sahooo..digatama sub karamu.jaya wewaa..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ashan
thanks sub ekata.but ad click karana ewa godak wadi sub eka download karaganna sahena welawak yanawa.thanks
Manilka perera
thanks bro sub ekata