The Vampire Diaries (2011) [S03 : E13] Sinhala Subtitle

/

Bringing Out The Dead

 

මාතෘකාවෙන්ම තේරෙනවා ඇතිනේ අද වෙන දේ. මෙච්චර කල් අභිරහසක් උනු අර අගුළු දාපු මිනී පෙට්ටියේ ඉන්න කෙනා අද එළියට එනවා. කවුරු කියලද හිතන්නේ? අනික ක්ලවුස් මෙච්චර බය වෙන්න තරම්?

ඒ වගේම ඩේමන් ගලවලා තියෙන්නේ එලයිජාගේ කිණිස්ස කියලා කලින් කතාවේ තේරෙන්න ඇතිනේ. ඩේමන් ඒ කරපු වැඩේ මොලේ පාවිච්චි කරලා කරපු වැඩක්ද?

ඒ වගේම අර මරණ පරීක්ෂකගේ ඝාතනය. තාම කවුද කියලා හොයාගන්න බෑනේ. හිතුවෙනම් අර ඩොක්ට ෆෙල් කියලා. ඒත් එහෙම නෙමේ කියලා රික්ට නම් තේරුනා. ඒත් වැඩේ කියන්නේ අදත් මිනිමැරූම් උත්සහ කිරීම් 2ක් වෙනවා. මේ නිසාම අද කතාවෙන් කෙනෙක් සමුගන්නවා.

 

7.7
IMDB

Year : 2009

Actors : Nina Dobrev,Paul Wesley,Ian Somerhalder,Kat Graham

Created by Julie Plec, Kevin Williamson. With Nina Dobrev, Paul Wesley, Ian Somerhalder, Kat Graham. The lives, loves, dangers and disasters in the town, Mystic Falls, Virginia. Creatures of unspeakable horror lurk beneath this town as a teenage girl is suddenly torn between two vampire brothers.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 1938
  • File Size : 3.692MB
  • sachintha Unregister User
    Android 10UC Browser 13.3

    සිංහල උපසිරැසියට ස්තූතියි

    2020-11-11 at 7:41 pm
  • sub ekata thanks saho

    2020-11-11 at 8:18 pm
  • Roshan Unregister User
    Android 8Chrome 69

    sub ekath thnx brother

    2020-11-11 at 9:20 pm
  • Pramod Unregister User
    Android 5.1Chrome 86

    digatama sub denawa neda bro.nathara krnna epa plz macho.

    2020-11-12 at 1:09 pm
  • Gayan Chandana Admin
    Android 4.4Chrome 81

    Thanks brother

    2020-11-12 at 1:25 pm
  • ටිං ටිං Unregister User
    Android 10Opera 51

    srt වලින් ඕනි

    2021-05-10 at 9:09 am
  • Manilka perera Unregister User
    Android 8.1Chrome 84

    thanks bro sub ekata

    2021-05-15 at 6:43 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *