The Vampire Diaries (2011) [S03 : E14] Sinhala Subtitle

/

Dangerous Liaisons

 

කලින් කතාවේ දකින්න කවුද වටිනා කියන පෙට්ටියෙන් එළියට ආවේ කියලා. ඔරිජිනල් පවුලේ අම්මා. නැත්නම් පළමු මායාකාරිය. ආව ගමන් එයා වැඩ පටන් ගන්නවා. මුළු ඔරිජිනල් පවුලම ආපහු එකට එකතු වෙච්ච නිසා ඔරිජිනල් අම්මා ලෑස්ති කරනවා නැටුම් පාටියකට. මේකට මෙයා හැමෝටම ආරාධනා කරනවා. විශේෂයෙන්ම එලේනාට. අනික එලේනාට තනියම ඇවිල්ලා හම්බෙන්නත් කියනවා. ඒ මොකට වෙන්න ඇත්ද? ඇත්තටම මේ සාදයේ වෙන යටි අරමුණකුත් තියෙනවා. අනික හැමෝම හිතුවේ මේ මිනි පෙට්ටියේ තියෙන දෙයින් ක්ලවුස්ව මරන්න උදව්වක් වෙයි කියලා. එතකොට ඒ වැඩේ වෙන එකක් නැද්ද?

7.7
IMDB

Year : 2009

Actors : Nina Dobrev,Paul Wesley,Ian Somerhalder,Kat Graham

Created by Julie Plec, Kevin Williamson. With Nina Dobrev, Paul Wesley, Ian Somerhalder, Kat Graham. The lives, loves, dangers and disasters in the town, Mystic Falls, Virginia. Creatures of unspeakable horror lurk beneath this town as a teenage girl is suddenly torn between two vampire brothers.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 1552
  • File Size : 3.364MB
  • sub ekata thanks saho

    2020-11-12 at 10:10 pm
  • sachintha Unregister User
    Android 10UC Browser 13.3

    සිංහල උපසිරැසියට ස්තූතියි

    2020-11-13 at 6:07 am
  • Roshan Madu User
    Windows 8Chrome 86

    thanx sahoo sub ekata

    2020-11-13 at 1:07 pm
  • Manilka perera Unregister User
    Android 8.1Chrome 84

    thanks bro sub ekata

    2021-05-15 at 6:46 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *