The Vampire Diaries (2011) [S03 : E20] Sinhala Subtitle

/

Do Not Go Gentle

 

ඉතින් කලින් කතාවේ දකින්න ඇතිනේ එලේනාගේ ඩෙන්වර් සංචාරයේ වෙච්ච දේ. කොහොම හරි අද කොටස නම් වැඩි හරියක් වෙන් වෙන්නේ ඇලාරික්ට. මතකනේ රෙබෙකාගේ මාර්ගයෙන් එස්තර් ඇලාරික්ව හොයන් එනවා. එස්තර් ඒපාර මොකාටද එන්න හදන්නේ. ළමයි ඔක්කොමල්ලව මරන්නයි වගේ ඒපාර ලෑස්ති වෙන්නේ. ඒකට රික්ට තියෙන සම්බන්ධය මොකද්ද. ඒවගේමයි ආයේ මේ කොටසේ එලේනා ස්ටෙෆන් ප්‍රේම වෘතාන්තය පටන් ගන්නත් වගේ යන්නේ.

7.7
IMDB

Year : 2009

Actors : Nina Dobrev,Paul Wesley,Ian Somerhalder,Kat Graham

Created by Julie Plec, Kevin Williamson. With Nina Dobrev, Paul Wesley, Ian Somerhalder, Kat Graham. The lives, loves, dangers and disasters in the town, Mystic Falls, Virginia. Creatures of unspeakable horror lurk beneath this town as a teenage girl is suddenly torn between two vampire brothers.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 1339
  • File Size : 3.242MB
  • sachintha Unregister User
    Android 10UC Browser 13.3

    සිංහල උපසිරැසියට ස්තූතියි

    2020-11-24 at 6:15 am
  • roshan_1 User
    Android 8Chrome 69

    thnx brother sub ekata

    2020-11-24 at 6:34 am
  • sub ekata thanks saho

    2020-11-24 at 1:27 pm
  • gayan Unregister User
    Windows 10Firefox 83

    thanks machoo ,, loku deyak mekata sub dena 1ka

    2020-11-24 at 8:28 pm
  • Manilka perera Unregister User
    Android 8.1Chrome 84

    thanks bro sub ekata

    2021-05-17 at 10:05 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *