The Vampire Diaries (2011) [S03 : E21] Sinhala Subtitle

/

හිරු බසින්න ප්‍රථමයෙන්….

 

හොඳ කලින් කොටසේ දැක්කනේ ඇලාරික්ට වෙච්ච දේ. මැරෙන්න ඔන්න මෙන්න ඉද්දී බොනීට හීනයක් පෙනිලා එයාගේ ලේ ගිහින් දෙනවා ඇලාරික්ට. ඒකෙන් ඇලාරික් වැම්පයර් කෙනෙක් වෙනවා. නිකන් නෙමේ ඔරිජිනල් කෙනෙක්ටත් වඩා ඩයල් එකක් වෙනවා. දැන් මේ කොටසේ ඇලාරික් වැඩ පටන් ගන්නවා. ඒ කියන්නේ වැම්පයර් දඩයමේ යන්න ගන්නවා. කාගේ පස්සෙන් මුලින්ම යයිද? මොකද ඇලාරික්ට හොඳ නරක කියලා දෙයක් නෑ. වැම්පයර්ලානම් වැම්පයර්ලා තමා. ඒවගේමයි මේ දරුණු ගණයේ ඇලාරික්ව විනාශ කරන්නත් පුලුවන් ක්‍රමයක් තියෙනවා. ඒ මොකක් වෙන්න ඇතිද?

7.7
IMDB

Year : 2009

Actors : Nina Dobrev,Paul Wesley,Ian Somerhalder,Kat Graham

Created by Julie Plec, Kevin Williamson. With Nina Dobrev, Paul Wesley, Ian Somerhalder, Kat Graham. The lives, loves, dangers and disasters in the town, Mystic Falls, Virginia. Creatures of unspeakable horror lurk beneath this town as a teenage girl is suddenly torn between two vampire brothers.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 1362
  • File Size : 3.211MB
  • sub ekata thanks saho

    2020-11-25 at 6:26 pm
  • sachintha Unregister User
    Android 10UC Browser 13.3

    සිංහල උපසිරැසියට ස්තූතියි

    2020-11-25 at 7:20 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 87

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    2020-11-26 at 12:33 am
  • roshan_1 User
    Windows 8Chrome 86

    thnx brother sub ekata

    2020-11-26 at 10:28 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *